මේ දිනවල ආණ්ඩුවත් සමග යම්කිසි විරසකයක සිටින ආණ්ඩුවේ මැතිඇමැතිවරුන් වන උදය ගම්මන්පිල සහ විජයදාස රාජපක්ෂ යන මහත්වරුන් වරින්වර අභයාරාමයට ගොස් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සමග සාකච්ජා පවත්වා ඇති බව දැනගන්නට ඇත.
ආණ්ඩුවේ යම් යම් ක්‍රියාමාර්ගයන්ට එරෙහිව ගත හැකි පියවරයන් පිළිබදව මෙහිදී සාකච්ජා වී ඇති බව දැනගන්නට තිබේ.
එමෙන්ම ඉදිරියේදී ආණ්ඩුවට එරෙහිව ප්‍රබල වේදිකාවක් ගොඩනැගීම සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් හුවමාරු වී ඇති බවක්ද දැනගන්නට ඇත.










