• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වැඩිවෙච්ච ලයිට් බිල මට ගෙවන්නත් බෑ! මම ගෙවන්නෙත් නෑ! විදුලි බිල නොගෙවීමේ ජාතික ව්‍යාපාරයක් අපි පටන් ගන්නවා! සෝභිත හිමි අලුත් වැඩක!

September 9, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
මේ අය යන්නෙ තිරුපති! ගිහින් කරන්නෙ තමන්ගෙ බරට රත්තරන් පූජා කරන එක! මේ අය සිංහල බෞද්ධ නායකයොද? රැවටෙන්න එපා! (VIDEO)
Share on WhatsAppShare on Facebook

දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් සහ මහා සංඝරත්නය එක්වී ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතනය ඉදිරිපිට විරෝධතාවයක් පවත්වන ලදී.

ඒ වැඩි කළ විදුලි බිලට එරෙහිවය. විරෝධතාවය සදහා බෝධිරාජ ධර්මායතනයේ භික්ෂූන් වහන්සේලා සහභාගී විය. විරෝධතාවයෙන් අනතුරුව ඕමල්පේ සෝභිත හිමියන් විසින් මාධ්‍යයට අදහස් දක්වන ලදී.

එහිදී ඕමල්පේ හිමියන් කියා සිටියේ, ඉතාමත් අසාධාරණ ආකාරයෙන් මේ වන විට විදුලි බිල වැඩිවී ඇති බවත් කිසිසේත් එම විදුලි බිල්  ගෙවීමට තමන්ට හැකියාවක් නැති බවත් කෙසේවත් ගෙවන්නේද නැති බවත් කීය.

දැන් එංගලන්තයේත් අසීමිත ලෙස විදුලි බිල වැඩි කරල, ඒ රටේ ජනතාව එකාමෙන් නැගිටී සිටිනව පෙත්සම් අත්සන් කරනව ලක්ෂගනනින්. දැන් කවුරුත් විදුලි බිල ගෙවන්නේ නැහැ. මේ දේද ලංකාවේ කරගන්න ඕන. බිල නොගෙවීමේ මහා වැඩපිලිවෙළක් ගාන්ධික්‍රමයේ වැඩ පිළිවෙ ලක් අපි ඉතාමක් ඉක්මනින් පටන් ගන්නවා. ඒ දේ කරගන්නද මේ ආණ්ඩුවට අවශ්‍ය ඒ දේ කරගන්න ඉඩ හරින්න එපා.

විදුලි බල මණ්ඩලය ආගමික මද්‍යස්ථාන වලට දඩ ගහනව. පොඩි ප්‍රමාණයකින් නෙවෙයි සියයට පන්සියයක්. මේ වෙලාවේ මේ විදුලි බිල් අපිට ගෙවන්න නැහැ, ගෙවන්න බැහැ, ගෙවන්නේ නැහැ. මේ අවස්ථාවේදී කිසිම භේදයකින් තොරව පන්සල් පල්ලි කෝවිල් හා අනෙකුත් සියලු ආගමික ස්ථානවල නායකයන් එකතු විය යුතුයි. එකතුවෙලා මේ විදුලි බිල වැඩි කිරීමට එරෙහිව අපි නැගී සිටිය යුතුයි. විරෝධය ප්‍රකාශ කල යුතුයි.

අපිට සිද්ධවෙනව ආගමක කටයුතු සිදු කරනවිට පොල්තෙල් පහන් ඉටි පන්දම් පත්තු කරගෙන කටයුතු කරන්න. මේ ආණ්ඩුව හදන්නේ ආගමික වතාවත් වලින් ජනතාව ඉවත් කරන්නද? දැන් මේ පොඩි හාමුරුවන්ගේ අධ්‍යාපන කටයුතු පහන් පත්තු කරගෙන ඉටි පන්දම් පත්තු කරගෙන කරන්න වෙන්නේ. එහෙම කරන්න බැහැ. රටේ ජනාධිපති වරයාට වගකීමක් තියෙනවා මේ වගේ වැඩ කරල විදුලිබල මණ්ඩලයේ අලාබ පියව ගන්න බැහැ. මේ රටේ ජාතික ධනය හොරකම්කල පිරිසගෙන් ඒ ධනය නැවත අරගෙන මේ අලාබ පියවන්න. එහෙම නැතිව මේ පොඩිහාමුදුරුවන්ගේ ඉදල අපි සියලු දෙනාට දඩ ගහල හරියන්නේ නැහැ.

අදෘෂමාණ හස්තයකින් මේ ආණ්ඩුව ආගම් විරෝධීව කටයුකු කරන ආණ්ඩුවක්ද? යුක්තිය හා සාධාරණය පිලිබදව අල්පමාත්‍රයකවත් තියෙනව නම් මේ ජනතාව මත ඇති බර විදුලි බිල වහාම අඩු කරන්න. අයවැය හිගය පියවා ගැනීම සදහා හොරකම් කල ධනය නැවත මහාභාණ්ඩාගාරයට ලබාගන්න පිට දඩ ගහන්නේ නැතිව.

SendShareShare
Previous Post

සතොස බඩු කීපයක් අඩු කරයි!

Next Post

රුසියානු තානාපති රනිල් හම්බවෙලා යන්නම යයි!

MORE NEWS

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

කොළඹ නගරාධිපති පුටුවෙන් පටන් අරන් කතානායක පුටුව දක්වාම ගිය එම්.එච්. මොහොමඩ්ගේ 104 වැනි ජන්ම දිනය සමරයි! සජිත්ගෙන් විශේෂ කතාවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

රටක් ලෙස මේ අමාරු මොහොතේ දේශපාලන වෙනස්කම්වලට ගරු කරමින් රට සුරක්ෂිත කිරීමට සැවොම එකතු වෙමු! කොස්ගොඩ සුභූති අනුනායක නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පුජෝත්සවයේදී විපක්ෂනායක සජිත්ගෙන් විවෘත ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

Load More
‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

වත්මන් රජය මැදපෙරදිග යුද්ධය පෙන්වා බොරතෙල් මිල වැඩි වූවා කියා මෙරට තෙල් මිල වැඩි කළත් අද වන විට බොරතෙල් බැරලයක...

Read more
මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.