• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ව්‍යවස්ථාවල් හද හදා හිටපල්ලා! ළමා වාට්ටුවෙ දරුවන්ගෙන් 20%කට මන්දපෝෂණයලු! වෛද්‍ය දීපාල් පෙරේරා කියයි!

June 4, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ව්‍යවස්ථාවල් හද හදා හිටපල්ලා! ළමා වාට්ටුවෙ දරුවන්ගෙන් 20%කට මන්දපෝෂණයලු! වෛද්‍ය දීපාල් පෙරේරා කියයි!
Share on WhatsAppShare on Facebook

රිජ්වේ ආර්යා ළමා රෝහලේ සිදුකළ පරීක්ෂණයකදී දරුවන්ගෙන් 20%ක් පමණ මන්දපෝෂණයෙන් පෙළෙන බවට අනාවරණය වූ බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

දරුවන්ට ලැබිය යුතු ප්‍රධාන පෝෂික ලැබීමේ අඩුව ඊට ප්‍රධාන හේතුව බවයි විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කළේ.

“රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමුන් 53 දෙනෙකුව අපි පරීක්ෂා කළා. ඉන් 20%කට මන්දපෝෂණ තත්ත්වය නිරීක්ෂණය වුණා. ඔවුන්ගෙන් හරි අඩකගේ තත්ත්වය බරපතලයි.”

“අපේ දරුවන්ට අවශ්‍ය ප්‍රධාන පෝෂක වන කාබෝහයිඩ්රේට්, ප්‍රෝටීන්, ලිපිඩ සහ ඛනිජ, විටමින් ලැබීමේ අඩුවක් අපට නිරීක්ෂණය වුණා”

“චීස්, බටර් වගේ දේවල්වලට වැඩිය දියර කිරි, බිත්තර, බත්, කොළ මැල්ලුමක් අහාරයට එක් කරන්න. දරුවන්ට කහපාට එළවළු ලබාදෙන්න.”

“ගැබිනි මව්වරුන් ද තමන්ගේ පෝෂණය ගැන වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ” යනුවෙන් විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා එම තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් සඳහන් කර ඇත.

SendShareShare
Previous Post

මෙන්න තවත් හෙණ ගහන අපරාධයක්! ගැබිනි මවුවරුන්ට, ඇතැම් රෝගීන්ට අවුරුදු ගාණක් බාල බෙහෙත් දීලා! කෝප් එකේ ඇදිලා! අර වඳ සැත්කම් නඩයයි, උන්ට උල්පන්දම් දීපු මාධ්‍යයි එළියට වරෙල්ලා!

Next Post

වෛද්‍යවරුනි වෘත්තීය කෙලෙසන්න එපා! එදා භාරත මරණ කොට බලන් හිටපු පොලිස් ලොක්කා කව්ද? හිරුණිකාගේ අම්මා මුල්වරට මාධ්‍ය ඉදිරියට එයි! (VIDEO)

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper