• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වතු ප්‍රජාව වතුහිමියන් කරන්න මම එදා කතා කරද්දී සමහරු හිනාවුණා! විවිධ මාධ්‍ය අල්ලගෙන ජාතිවාදය ආගම්වාදය ඇවිස්සුවා! අදත් වතු ප්‍රජාව ගැන ආණ්ඩුවට නිසි සංඛ්‍යා දත්ත නෑ! විපක්ෂනායක වතු ප්‍රජාව මුහුණ දෙන ප්‍රශ්න රැසක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි! VIDEO I Sri Lanka Latest News

August 10, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
රජයේ රෝහල් පෞද්ගලීකරණය කරන්න යනවද? නිදහස් අධ්‍යාපනය අහෝසි කරන්න යනවද? IMF එකට දුන්නු පොරොන්දු කෝ? හොර ගිවිසුම් ගහලා! හොර කොන්දේසිවලට අස්සන් තියලා! (VIDEO)
Share on WhatsAppShare on Facebook

රටේ සිටින විවිධ ජන කොට්ටාස සම්බන්ධයෙන් රජයට හරිආකාර සංගණනයක් හෝ සංඛ්‍යා දත්ත නොමැති බවත් අස්වැසුම පවා බිඳ වැටුනේ මේ නිසා බවත් එබැවින් වහාම ජන සංගණනයක් සිදු කර ගෘහයක ආදායම් වියදම් සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගෙන වතු ප්‍රජාවගේ ආර්ථිකය ශක්තිමත් කිරිමට වැඩපිළිවෙළක් දියත් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (10) පාර්ලිමේන්තුවේ දී උඩරට වතු ප්‍රජාව සම්බන්ධයෙන් වන විවාදයට එක්වෙමිනි.

ආර්ථික වශයෙන් ක්‍රියාකාරී වතු ප්‍රජාව ලක්ෂ 4ක් සහ ආර්ථික වශයෙන් ක්‍රියාකාරී නොවන ලක්ෂ 3කට ආසන්න වතු ප්‍රජාවක් සිටින බවත් මීට වඩා විධිමත්ව සැබවින්ම වතු ප්‍රජාව සිටින තත්ත්වය ගැන අවබෝධයක් තිබිය යුතු බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ වතු ප්‍රජාව මුහුණ දෙන ප්‍රශ්න රාශියක් ඇති බව යි.

මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් වතු ප්‍රජාව මුහුණ දෙන ගැටලු රාශියක් පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කර ඒ සඳහා වහාම විසදුම් ඉදිරිපත් කළ යුතු යැයි ද පැවසීය.

SendShareShare
Previous Post

IMF ලේඛනය පාර්ලිමේන්තුවට දැම්මා! මුදල් කමිටුවේ වාඩි වෙලා සභාපති පත් කළා! ඊයේ ඇවිත් න්‍යාය පත්‍රයට බලපෑම් කළා! මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවෙලා! වහාම ජනාධිපති පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට ගෙන්වන්න! ඉතිහාසයේ පළමු වතාවට ජනාධිපතිට එරෙහිව වරප්‍රසාද ප්‍රශ්නයක් මතුවෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

මහජන ආරක්ෂක ඇමැති ටිරාන් සහ TNA මන්ත්‍රීවරු අතර හමුවක්! පොලිස් බලතල ගැන කතා කරයි! I Sri Lanka Latest News

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.