කුරුණෑගල රෝහලේ වෛද්‍යවරුයෙක් විසින් කාන්තාවන්ගේ පැලෝපීය නාලය අවහිර කර වඳ සැත්කම් සිදු කලේය යන කතාව සම්පූර්ණයෙන්ම බොරුවක් බව ප්‍රවීණ ජීව විද්‍යා උපකාරක පන්ති දේශක තිස්ස ජනනායක මහතා සඳහන් කරයි.
එම කතාව මැතිවරණය සඳහා සකස් කරන ලද නාට්‍යයක් බවත් ඊට තමන්ද අහුවුනු බවත් හෙතෙම පැවසීය.
අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.