ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය උපදේශන ආයතන මගින් ශ්‍රේණිගත කිරීම පහත හෙලීම මුල්කරගෙන බරපතළ මූල්‍ය අර්බූදයක් මතුවිය හැකි බව විපක්ෂ නාවක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.
ඒ හේතුකොටගෙන ණය ගැනීමේ තත්ත්වය මෙන්ම විදේශ ආයෝජන කෙරෙහි අහිතකර ලෙස බලපානු ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
ඊයේ (28) මූඩීස් ආයතනය මගින් ලංකාවේ තත්වය B2 සිට CAA1 දක්වාා පහත හෙලනු ලැබීය.










