නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ සිදුවූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් දිවයින පුරා විදුලි බිඳ වැටීමක් සිදුව ඇත.
ලංකා විදුලිබල අමාත්‍යාංශයේ අධ්‍යක්ෂක සහ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන සඳහන් කළේ මේ වන විට විදුලි සබඳතාවය යළි ස්ථාපිත කිරිම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි.










