• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවට කුඩු එන තැන හෙළිවෙයි!

September 18, 2021
in Exclusive
Reading Time: 1 min read
A A
අල්ලපු කුඩු කෝ: දැන් කුඩු නැද්ද: කළ මෙහෙයුම් බොරුද: ඊළග මෙහෙයුම මොකද්ද? EXCLUSIVE

Sri Lankan police officers in protective costumes prepare to destroy a haul of seized cocaine during a ceremony at an industrial facility in Katunayaka, outskirts of Colombo, Sri Lanka, Monday, Jan. 15, 2018. Sri Lankan authorities have destroyed more than 900 kilograms of cocaine that was part of the country's largest single seizure of the illegal drug. (AP Photo/Eranga Jayawardena)

Share on WhatsAppShare on Facebook

විදේශගතව සිටින ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විදේශීය යාත්‍රා සහ පුද්ගලයන් යොදාගෙන අරාබි මුහුද හරහා ශ්‍රී ලංකාවට නිරිත සහ දකුණු ගැඹුරු මුහුදු ප්‍රදේශයෙන් ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ගෙන ඒමේ නියැලි සිටින බව ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්‍ෂ ජනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රසන්න මහවිතාන මහතා පැවසීය.

ජාවාරුම්කරුවන්ට සහයෝගය දක්වන ඇතැම් බහුදින යාත්‍රා හිමිකරුවන් සහ ධීවරයන් යොදාගෙන ඈත මුහුදේදී මත්ද්‍රව්‍ය හුවමාරු කරගෙන සූක්‍ෂමව රට තුළට ගෙන එන බව සඳහන් කළ රියර් අද්මිරාල් ප්‍රසන්න මහවිතාන මහතා පසුගිය 11 වැනිදා අත්අඩංගුවට ගෙන අද දින කොළඹ වරායට ගෙන ආ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයේ කිලෝ 150 ක් පමණ ඇති බවත් සඳහන් කළේය.

මඩකළපුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ලැබූ බුද්ධි තොරතුරකට අනුව ශ්‍රී ලංකාවට කිලෝමීටර 1500 පමණ දුර ජාත්‍යන්තර මුහුදේදී මෙම හෙරොයින් සහිත යාත්‍රාව සහ විදේශ ජාතිකයන් නවදෙනා පසුගිය 11 වැනිදා නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ. මත්ද්‍රව්‍ය තොගය, පුද්ගලයන් නවදෙනා සහ යාත්‍රාව වැඩිදුර පරීක්‍ෂණ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය විමර්ශන කාර්යංශයට බාරදුන්නේය.

SendShareShare
Previous Post

ලංකාවට ගෙන්වන්න හදපු චීන කාබනික පොහොරවල පැටිකිරිය හෙළිවෙයි!

Next Post

ලංකාවේ ලොකුම කෝටිපතියා කරපු මිලියන 3600ක මහා පින්කම! (VIDEO)

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.