• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවට කීර්තියක් ගෙනාපු නෙත්මිගේ කුරුණෑගල නිවසට සජිත් යයි! ක්‍රීඩිකාව උනන්දු කරවන්න තෑගිත් අරන්ම යයි! (VIDEO & PHOTOS)

August 18, 2022
in Exclusive
Reading Time: 9 mins read
A A
ලංකාවට කීර්තියක් ගෙනාපු නෙත්මිගේ කුරුණෑගල නිවසට සජිත් යයි! ක්‍රීඩිකාව උනන්දු කරවන්න තෑගිත් අරන්ම යයි! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුව කරන හොඳ දේට හොඳයි කීමටත් වැරදි සිදු වන විට කොන්දේසි විරහිතව ඊට එරෙහිවීමටත් දෙවරක් නොසිතන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.ඇමති වරදාන උදෙසා සිදුවන සංගීත පුටු තරගයට සමගි ජන බලවේගය සම්බන්ධ නොවන බව පැවසූ විපක්ෂ නායකතුමා රට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩ ගැනීම සඳහා ගන්නා වූ උත්සාහයන්ට සහයෝගය ලබාදෙන බව ද පැවසීය.

දේශපාලන පලිගැනීම් පළිගැනීම් සිදු වූ බවට පවසමින් තෝරාගත් පිරිසකට පමණක් වන්දි ලබාදීමට ආණ්ඩුව කටයුතු කිරීමට සූදානම් වන බව පැවසූ විපක්ෂ නායකතුමා මුළු රටටම වන්දි දිය යුතු මොහොතක තෝරා ගත් කිහිප දෙනෙකුට පමණක් වන්දි ලබාදීමට තමන් විරුද්ධ බව ද පැවසීය.

ශ්‍රී ලංකා මල්ලවපොර ඉතිහාසය තුළ පළමු පොදු රාජ්‍ය මණ්ඩලීය පදක්කමක් දිනා කීර්තියක් රැගෙන ආ නෙත්මි අහිංසා ප්‍රනාන්දු ක්‍රීඩිකාව සහ ඇයගේ පුහුණුකරු වූ ටී.සුරංග කුමාර මහතාව ඇගයීමට ලක් කිරීම උදෙසා පන්නල වෙල්පල්ල පිහිටි ක්‍රීඩිකාව ගේ නිවසට පැමිණි විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.

රටට කීර්තියක් රැගෙන ආ ක්‍රීඩිකාව සහ ඇයගේ පුහුණුකරු දිරිගැන්වීමත්, ඉදිරි ජයග්‍රහණ වෙනුවෙන් ලබා දිය හැකි සියලු ශක්තිය ලබාදීමත් සිය අරමුණ බව ද විපක්ෂ නායකතුමා එහිදී පැවසීය.

නෙත්මි අහිංසා ක්‍රීඩිකාවට සහ පුහුණුකරු සුරංග කුමාර මහතාට සිය ඉදිරි කටයුතු වෙනුවෙන් විශේෂ මූල්‍ය පරිත්‍යාගයක් කිරීමට ද විපක්ෂ නායකතුමා කටයුතු කළේය.

SendShareShare
Previous Post

වසන්තත් එක්ක පොලිසිය 6ක් අල්ලන් යයි!

Next Post

කංචන, කංචනගෙම කෑල්ලකට විරුද්ධව CID එකට යයි!

MORE NEWS

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

Load More
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මාර්ගයට එක් කළ නව ලංගම බස් රථයක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවකට මාලිමා මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා එක්ව සිටියේ මෙසේය.Sri...

Read more
සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.