මැතිවරණ නීති පසුගිය මහමැතිවරණයේදී මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා බදුල්ල පොලිසියට කඳවු හිටපු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News
හරීන් ප්‍රනාන්දු ඇතුළු ඔහුගේ ආධාරකරුවන්ගේ දේශපාලන ප්‍රචාරක කටයුතු නැවැත්වීමට පොලිසිය උත්සාහ කිරීමත් සමඟ, නොවැම්බර් 11 වැනිදා බදුල්ලේදී නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය.
ආධාරකරුවන් අන්තර්ජාතික පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසීගේ ජර්සියට සමාන ’10’ අංකය ඇතුළත් ටී ෂර්ට් පැළඳ සිටිනු දක්නට ලැබිණි.
මැතිවරණ කොමිසමේ නිලධාරීන් සමඟ පොලිසිය මැදිහත් වී එය වක්‍ර මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් ලෙස සළකන බව පවසමින් ටී ෂර්ට් ඉවත් කරන ලෙස හරීන් ප්‍රනාන්දුගේ ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටියේයකිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාව බදුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.










