හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු ප්‍රසිද්ධියේ හන්දියක් මැද ඇඳුම් ගලවයි! පොලිසියට මාර ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (11) දහවල් බදුල්ල නගර මධ්‍යයේදී ඔහු ඇඳ සිටි ටීෂර්ටය ගළවා දැමීමට කටයුතු කළේය. (Sri Lanka Latest News) ඒ, එහි අංක 10 සඳහන්ව තිබීම නිසා පොලිසිය විසින් එය මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බවට චෝදනා කිරීම හේතුවෙනි.