• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රෙජිස්ටර් නොකරපු ඉන්දීය සමාගමකින් බෙහෙත් ගන්න කෙහෙළියගේ පත්‍රිකාවට අනුමැතිය දුන්නාට ප්‍රබල වෛද්‍ය සංගම් 4කින් විරෝධය! ජනාධිපතිට වෙනවෙනම ලියුම් ලියයි!

January 22, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
කෙහෙළියගේ උද්දච්ච උත්තරවලට පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරු වටකර පහර දෙයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකළ ඉන්දියානු සමාගමකින් ඖෂධ ඇතුළු වෛද්‍ය සැපයුම් මිලදී ගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී අතර ඒ සම්බද්ධව මෙරට ප්‍රධානතම වෛද්‍ය සංගම් හතරක් දැඩි විරෝධය පල කර තිබේ.

එම සංවිධාන සියල්ල වෙන වෙනම ජනාධිපතිවරයා වෙත සිය විරෝධය සහිත ලිපි යොමු කර තිබෙන බව පැවසේ.

ලියාපදිංචි සමාගම් තිබිය දී සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මෙසේ ලියාපදිංචි නොකල ඉන්දියානු සමාගමකින් නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව ඖෂධ මිලදී ගැනීමේ සූදානම පිළිබදව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් පුබුදු ජාගොඩ මහතා මාධ්‍ය හමුවකදී වාර්තා කලේ ය.

අමාත්‍යවරයාගේ ඉන්දීය සංචාරය පිළිබදවත් එම සංචාරයේ දී අදාල සමාගම විසින් අමාත්‍යවරයා නැවතී සිටි අධිසුඛෝපභෝගී හෝටල් කාමරයේ බිල ගෙවීම පිළිබදවත් ආන්දෝලනාත්මක තොරතුරු රැසක් එම මාධ්‍ය හමුවේ දී පුබුදු ජාගොඩ මහතා හෙළි කලේ ය.

ඉන්දියානු ණය ආධාර භාවිතා කරමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඖෂධ සහ වෛද්‍ය සැපයුම් මිලදී ගැනීමට සූදානම් වන්නේ Savorite Pharmaceuticals (Pvt) Ltd නම් සමාගම හා Kausikh Therapeutics (P) Ltd නමැති ඉන්දියානු සමාගම්වලිනි.

මේ වන විට අදාල සමාගම් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කරන ලෙස බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වේ.

ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය නොමැති නම් එම සමාගම් මෙරටට එවනු ලබන ඖෂධ හෝ අනෙකුත් වෛද්‍ය සැපයුම් රේගුවෙන් මුදා ගැනීමට නොහැක.

අමාත්‍යවරයාගේ මෙම යෝජනාවට එරෙහිව සිය විරෝධය ප්‍රකාශ කර තිබෙන ප්‍රධාන වෛද්‍ය සංගම් හතර වන්නේ;
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය
ලංකා වෛද්‍ය විද්‍යාලය
ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍ය සංගමය
ශ්‍රී ලංකා සායනික ඖෂධවේදී සංගමය
යන ආයතනයි.

ඉන්දියානු සමාගම් හරහා ඇනවුම් කර තිබෙන ඇතැම් ඖෂධ සහ වෛද්‍ය සැපයුම් ප්‍රමාණවත් තරමට තොග රට තුළ පවතින බවත් එබැවින් ඒවා නිසි ටෙන්ඩර් ක්‍රියාවලියකින් තොරව හදිසි මිලදගැනීම් ලෙස ලබා ගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් නැති බවද පැවසේ.

SendShareShare
Previous Post

පොහොට්ටුවෙන් නම් බෑ! ගාල්ලේ සභාපතිත් එක්ක මන්ත්‍රීවරු 13 දෙනාම පොහොට්ටුව අතහරී! ගුටිකන්න වෙයි කියන බයටලු!

Next Post

කැම්පේන් කරන කොට A/L ළමයින්ට බාධා වන විදිහට කරන්න එපා! ඡන්ද දිනය තීන්දු කළේ කොමිසමේ සියලු සාමාජිකයන්ගේ එකඟතාවෙන්! සභාපති පුංචිහේවාගෙන් නිවේදනයක්!

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper