මූල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින තිළිණි ප්‍රියමාලිට අයත් තිකෝ සමූහ ව්‍යාපාරයේ සේවකයන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම අද ආරම්භ කෙරුණි.
ඒ අනුව අද දිනයේදී එහි මාධ්‍ය විශේෂඥයන් දෙදෙනකු ප්‍රකාශ ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියහ.
ඒ, සුරංගි කොඩිතුවක්කු සහ ධනංජය නානායක්කාරය.
මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි සුරංගි කොඩිතුවක්කු ප්‍රකාශ කළේ මෙවැන්නකි.










