චමල් රාජපක්ෂ – අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය
ප්‍රියංකර ජයරත්න – විදේශ රැකියා ප්‍රවර්ධන සහ වෙළෙදපොළ විවිධාංගීකරණ
දුමින්ද දිසානායක – සූර්යබල සුළං සහ ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන
දයාසිරි ජයසේකර – බතික් අත්යන්ත්‍ර රෙදි සහ දේශීය ඇගලුම්
ලසන්ත අලගියවන්න – සමූපකාර සේවා අලෙවි සංවර්ධන සහ පාරිභෝගික සේවා ආරක්ෂණ
සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ -බන්ධානාගාර ප්‍රතිසංස්කරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන
අරුන්ධික ප්‍රනාන්දු – පොල් කිතුල් තල් හා රබර් වගා ප්‍රවර්ධන ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ
නිමල් ලාන්සා -ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම්
ජයන්ත සමරවීර -ගුදම් පහසුකම්, බහලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන
රොෂාන් රණසිංහ – ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර හා දේපොළ සංවර්ධන
කනක හේරත් -සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්‍රිත භෝග වගා, තේ කර්මාන්ත ශාලා නවීකරණ හා තේ අපනයන ප්‍රවර්ධන
විදුර වික්‍රමනායක – ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු
ජානක වක්කුඹුර -උක්, බඩඉරිගු, කජු, ගම්මිරිස්, කුරුදු, කරාබුනැටි, පුවක් ඇතුලු කුඩා වැවිලි බෝග වගා සංවර්ධන අපනයන ප්‍රවර්ධන
විජිත බේරුගොඩ – දහම් පාසල්, භික්ෂු අධ්‍යාපන, පිරිවෙන් හා බෞද්ධ විශ්වවිද්‍යාල
ෂෙහාන් සේමසිංහ – සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකිය, ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන
මොහාන් සිල්වා – පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර, කෘමිනාෂක භාවිත නියාමන
ලොහාන් රත්වත්තේ – මැණික් හා ස්වරණාභරණ ආශ්‍රිත කර්මාන්ත
දිලුම් අමුණුගම – වාහන නියාමනය, බස්රථ ප්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත
විමලවීර දිසානායක – වනජීවී රැකවරණය අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුලු ආරක්ෂිත වැඩපිළිවෙළ සහ කැලෑ නැවත වගා කිරීම සහ වන සම්පත් සංවර්ධන
තාරක බාලසූරිය – කලාපීය සහයෝගීතා කටයුතු
ඉන්දික අනුරුද්ධ – ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන
කංචන විජේසේකර – විසිතුරු මසුන්, මිරිදය මත්ස්‍ය සහ ඉස්සන් ඇතිකිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු, මත්ස්‍ය අපනයන
සනත් නිශාන්ත – ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන, ව්‍යාපෘති සංවර්ධන
සිරිපාල ගම්ලත් -මහවැලි කලාප ආශ්‍රිත ඇලවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන
සරත් වීරසේකර – පළාත් සභා හා පළාත් පාලන කටයුතු
අනුරාධ ජයරත්න – ග්‍රාමීය කුඹුරු ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන
සතාසිවම් වියලේන්ද්‍රන් -තැපැල් සේවා සහ ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන
තේනුක විදානගමගේ -ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධන
සිසිර ජයකොඩි -දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය පහසුකම්
පියල් නිශාන්ත -කාන්තා හා ළමා සංවර්ධන, පෙරපාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා
ප්‍රසන්න රණවීර – පිත්තල, මැටි, වේවැල්, ලීබඩු සහ ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන
ඩී.වී චානක – ගුවන් සේවා සහ අපනයන කලාප සංවර්ධන
ඩි.බී. හේරත් – පශු සම්පත් ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි බිත්තර ආශ්‍රිත කර්මාන්ත
ශෂින්ද්‍ර රාජපක්ෂ – වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවලු, පළතුරු, මිරිස්, ළූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම
නාලක ගොඩහේවා -නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැර කරලීම සහ ප්‍රජා පවිත්‍රතා
ජීවන් තොණ්ඩමන් – වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම්
අජිත් නිවාඩ් කබ්රාල් – මුදල් හා ප්‍රාග්ධන වෙළෙදපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ
සීතා අරඹේපොළ -නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම්
චන්න ජයසුමන – ඖෂධ නිෂ්පාදන, සැපයීම හා නියාමන










