ඩොලර් කෝටි 150ක ගල් අගුරු ගිවිසුමක් ටෙන්ඩර් පටිපාටියෙන් පිටට ගොස් අස්සන් කර ඇති බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඊට රාජපක්ෂ පවුලේ ප්‍රබලයෙක්, ආණ්ඩුවේ ප්‍රබලයෙක් සහ එජාප ප්‍රබලයෙක්ද සම්බන්ධ බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

මාර්ගයට එක් කළ නව ලංගම බස් රථයක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවකට මාලිමා මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා එක්ව සිටියේ මෙසේය.Sri...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.