මහවැලි අධිකාරිය යටතේ පාලනය වන රඹකැන් ඔය කලාපයෙන් අක්කර 2750ක් ඉඩඉරිගු වගාවට ලබා දීමට ආණ්ඩුව කැබිනට් තීන්දුවක් ගෙන ඇත.
දේශීය ආයෝජකයන් සදහා වසරක කාලයකට මෙය ලබා දීමටත්, ඉන් අනතුරුව එහි ප්‍රගතිය මත කාලය දීර්ඝ කිරීමටත් තීන්දු වී තිබේ.
කෙසේවෙතත් පරිසර සංවිධාන පෙන්වා දෙන්නේ මෙවැනි ක්‍රීයා හරහා රක්ෂිත විනාශ වීම සහ පරිසර විනාශය වැළැක්විය නොහැකි බවකි.










