• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් තනිවෙලා: යූඑන්පී එක විනාසයි: වජිර ඩීල්කාරයෙක් -මංගල කට අරී

June 11, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
මහජන්ද සටනින් මංගල ඉවත් වෙයි!
Share on WhatsAppShare on Facebook

‘ඩීල් දේශපාලනය’ තම පැවැත්ම කර ගත් වජිර අබේවර්ධන වැනි පුද්ගලයින්ගේ කුමන්ත්‍රණ නිසා, පක්ෂය තුළ සිටින  අවංක, කාර්ය ශුර පුද්ගලයින්ට මෙවර මහ මැතිවරණයේදී ‘සමගි ජන බලවේගය’ යටතේ වෙනම තරඟ කිරීමට සිදුව ඇති බවත්, එම තත්වය තුළ එජාප නායක රනිල් වික්‍රමසිංහ දේශපාලනික වශයෙන් තනිවී සිටින බවත් හිටපු අමාත්‍ය මංගල සමරවීර පවසයි.

මංගල සමරවීර ඒ බව සඳහන් කළේ, ”සමගි ජන බලවේගයේ’ මාතර දිස්ත්‍රික් අපේක්ෂක ලැයිස්තුවෙන් මංගල ඉවත් කරවා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හා තමා එක්ව දේශපාලන ක්‍රියාදාමයක් දියත් කළ බවට” හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන කර ඇතැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයක පළවී ඇති පුවතක් පිළිබඳව ‘theleader.lk’ වෙබ් අඩවිය කර ඇති විමසීමක දී ය.

” මම මන්ත්‍රී දේශපාලනයෙන් ඉවත්වෙන්න ගත්ත තීන්දුව හොඳට හිතල බලලා ගත්තු දේශපාලන පියවරක්. ‘ඩීල් දේශපාලනයේ ඔස්තාර්ලට එක ‘ඩීල්’ එකක් විදියට පෙන්න පුළුවන්. මම ගත්ත තීන්දුව ජුනි 09 දා ප්‍රකාශයට පත් කරන්න ඉස්සෙල්ල මම ඒ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමාත්, රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් වෙන වෙනම හමුවෙලා දැනුම් දීලයි තිබුණේ.

 මම එක්සත් ජාතික පක්ෂයට එකතුවුණේ් රනිල් වික්‍රමසිංහ මැතිතුමා කෙරෙහි පැවති විශ්වාසය නිසා. එනිසා මම ගනු ලබන දේශපාලන ස්ථාවරය ඔහුට ද දැනුම මගේ යුතුකමක් වුණා. මම රනිල් වික්‍රමසිංහ මැතිතුමා හමුවුන වෙලාවේ මගේ දේශපාලන ස්ථාවරය පැහැදිලි කළා මිසක් උපදෙස් ගන්න ගියේ නැහැ. මම ගත්තු තීන්දුවට ඔහුගේ කිසිඳු සම්බන්ධයක් නැහැ.

මං පොර වෙන්න දගලන වජිරලා වගේ ‘ඩීල්කාරයෝ’ ඉන්නතුරු එක්සත් ජාතික පක්ෂයට අනාගතයක් නම් නැහැ. එක්සත් ජාතික පක්ෂය වැනි ශ්‍රේෂ්ඨ පක්ෂයක් මේවගේ තක්කඩියන්ගේ නවාතැන් පලක් වී තිබීම ගැන මම ඇත්තටම කණගාටු වෙනවා” මංගල සමරවීර වැඩිදුරටත් කියා සිටියේය.

SendShareShare
Previous Post

විමල් ප්‍රසිද්ධියේ ගැහුවේ මිලින්දටද-ගෝඨාභයටද? (VIDEO)

Next Post

සීසර්ලා කළ පහරදීමකින් ත්‍රිරෝද සංගම් සභාපති මරුට

MORE NEWS

මාලිමාවට ඒ පාර ‘මල්’ ප්‍රශ්නයක්! රත්නපුර මාලිමා මන්ත්‍රී හිටපු විදුහල්පති ශාන්ත පද්මකුමාරගේ ඉඩමකින් පොලිසියට ‘මල්’ පැල හමුවෙලා! පොලිසිය අත්අඩංගුවට ගත්තේ මොන මල්ද ? කොපමණ ප්‍රමාණයක්ද ? පොලිසිය විසින් මල් වගාවක් අත්අඩංගුවට ගන්න හේතුව කුමක්ද? ඒ මල්පැලවලට ක්‍රියාමාර්ග ගෙන තිබෙනවාද? සජබෙ අජිත් පී පෙරේරාට ප්‍රශ්න ගොඩක්! මල් පැල වේෂයෙන් ආපු වල් පැල හඳුනගන්න ජනතාවට බැරි වුණු එක ගැන කනගාටුයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර කරන්න යන වැඩෙන් මෙච්චර කල් නම ආරක්ෂා කරගත් විනිසුරුවරුන්ට වගේම අනුරටත් වෙන්න යන දේ සජබෙ අජිත් පෙරේරා තේරෙන භාෂාවෙන් කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

තත්ත්වය බරපතළයි! තෙල් මිල ගැන කතාකරන්න ඛනිජ තෙල් සංස්ථාව අනුරගෙන් හදිසි හමුවක් ඉල්ලයි! මිල වැඩිවීමක් අත ළඟ වගේ..! I Sri Lanka Latest News

හොරණ ටියුෂන් පංති හිමිකාරයෙක් ‘අයිස්’ එක්ක අල්ලයි! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකක මුදලක් කොල්ල කෑවා කියපු හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා එළියට එයි! I Sri Lanka Latest News

පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News

OT දෙනවා! ට්‍රාන්ස්පෝට් දෙනවා! දැන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව රෑ 10 වෙනකම් වැඩ! I Sri Lanka Latest News

Load More
මාලිමාවට ඒ පාර ‘මල්’ ප්‍රශ්නයක්! රත්නපුර මාලිමා මන්ත්‍රී හිටපු විදුහල්පති ශාන්ත පද්මකුමාරගේ ඉඩමකින් පොලිසියට ‘මල්’ පැල හමුවෙලා! පොලිසිය අත්අඩංගුවට ගත්තේ මොන මල්ද ? කොපමණ ප්‍රමාණයක්ද ? පොලිසිය විසින් මල් වගාවක් අත්අඩංගුවට ගන්න හේතුව කුමක්ද? ඒ මල්පැලවලට ක්‍රියාමාර්ග ගෙන තිබෙනවාද? සජබෙ අජිත් පී පෙරේරාට ප්‍රශ්න ගොඩක්! මල් පැල වේෂයෙන් ආපු වල් පැල හඳුනගන්න ජනතාවට බැරි වුණු එක ගැන කනගාටුයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර කරන්න යන වැඩෙන් මෙච්චර කල් නම ආරක්ෂා කරගත් විනිසුරුවරුන්ට වගේම අනුරටත් වෙන්න යන දේ සජබෙ අජිත් පෙරේරා තේරෙන භාෂාවෙන් කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිවරයා සිදු කිරීමට සූදානම් වන ව්‍යවස්ථා සංශෝධනය හරහා නම ආරක්ෂා කරගත් විනිසුරුවන්ට පවා විශ්‍රාම යෑමට සිදුවන්නේ නම කැත කරගෙන බව...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

තත්ත්වය බරපතළයි! තෙල් මිල ගැන කතාකරන්න ඛනිජ තෙල් සංස්ථාව අනුරගෙන් හදිසි හමුවක් ඉල්ලයි! මිල වැඩිවීමක් අත ළඟ වගේ..! I Sri Lanka Latest News

හොරණ ටියුෂන් පංති හිමිකාරයෙක් ‘අයිස්’ එක්ක අල්ලයි! I Sri Lanka Latest News

හොරණ ටියුෂන් පංති හිමිකාරයෙක් ‘අයිස්’ එක්ක අල්ලයි! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කෝටි දෙකක මුදලක් කොල්ල කෑවා කියපු හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා එළියට එයි! I Sri Lanka Latest News

පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper