කොරෝනා යළි හිස එසවීමත් සමග මුඛ ආවරණයට අමතරව හිස ආවරණයක්ද (හෙල්මට්) පැළදීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා පයවර ගෙන ඇත.
ඒ අනුව ඊයේ (12) දිනයේදී කෑගල්ල ඇතුළු ප්රදේශ කිහිපයක රැස්වීම සදහා වික්රමසිංහ මහතා සහභාගී වූයේ ඒ අකාරයට හෙල්මටයක්ද පැළදගෙනය.
කෙසේවෙතත් අනෙකුත් සියලුම දේශපාලන පක්ෂ නායකයන් තවමත් මුඛ ආවරණයක් පමණක් පැලද රැස්වීමවලට සහභාගී වනු දැක ගත හැකිය.















