එවක වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලද හදිසි නීති රෙගුලාසි සදහා පැවැති ජන්ද විමසීමේදී ඊට පක්ෂව මන්ත්‍රීවරුන් 120ක් සහ විපක්ෂව ඡන්ද 63ක් ලැබී තිබේ.
මෙහිදී ආණ්ඩුවෙන් ස්වාදීනව සිටින විමල් වීරවංශ මහතා ඊට පක්ෂව ජන්දය භාවිත කළ අතර ඩලස් අලහප්පෙරුම, ජී.එල්.පීරිස්, ඩිලාන් පෙරේරා, වසන්ත යාපා යන මන්ත්‍රීවරුන් ඊට එරෙහිව ජන්දය භාවිත කළහ.










