හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන කළාක් මෙන් ඔහුගේ බෑණා වන රනිල් වික්‍රමසිංහද ඡන්ද කල් දැමීමට සූදානම් වන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ප්‍රකාශ කළාය.
මෙහිදී මහින්ද රාජපක්ෂ මහතා යළි අගමැතිකම ගැනීමට උත්සාහ කිරීම පිළිබදවද ඇය අදහස් පළ කළාය.