• About us
  • Contact us
Tuesday, June 16, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රන්ජන්ට එක නීතියක්! පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට තව නීතියක්ද? සජිත් ප්‍රශ්න කරයි! (VIDEO)

August 24, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
රන්ජන් උඹ පටන් ගත්තු සටන! අද මේ රටේ කොල්ලො කෙල්ලෝ පාරට බැහැලා අරගෙන යනවා! උඹ ඇතුළේ සටන එළියේ!
Share on WhatsAppShare on Facebook

මාධ්‍ය සහ අධිකරණය සෙල්ලමට ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ආණ්ඩුවේ මැති ඇමතිවරු කටයුතු කරමින් සිටින බවත්, ඇතැම් මන්ත්‍රීවරු අධිකරණයට  බරපතළ ලෙස අපහාස කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රංජන් රාමනායකට එක නීතියකුත්, ආණ්ඩුවේ ඇතැම් මන්ත්‍රීවරුන්ට තව නීතියකුත් ක්‍රියාත්මක වන තත්ත්වයට පත්ව ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා අධිකරණය සහ මාධ්‍ය ඉලක්ක කර ගනිමින් සිදුකරන මේ අපහාසාත්මක තර්ජනාත්මක කටයුතු වහා නතර කළ යුතුව ඇතැයිද පැවසීය.

ආණ්ඩුව විසින් සිදුකරනු ලබන ප්‍රජාතන්ත්‍ර ප්‍රජාතන්ත්‍ර විරෝධී මර්ධනයට එරෙහිව විපක්ෂය තුළ බලවේග පාරට බැසීමේ තත්ත්වයට පත් නොකරන ලෙස ඉල්ලා සිටි විපක්ෂ නායකතුමා මේ මොහොතේ රට ගොඩනගන්නට පාර්ලිමේන්තු කමිටු ක්‍රමය හරහා සහයෝගය ලබා දෙන්නේ රටේ පොදු ජනතාව ගැන සිතමින් බවද පැවසීය.

සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය අද (24) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී හමු වූ අතර, මේ දිනවල බිත්තර කර්මාන්තයේ මුහුණදී ඇති ගැටළු පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විණි.

ඔවුන්ගේ ගැටලු පිළිබඳව මෙන්ම, මේ මොහොතේ පාරිභෝගිකයින් මුහුණ දී ඇති ගැටලු පිළිබඳව ද අවධාරණය කරනු ලැබීය.

ආණ්ඩුවේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ හැසිරීම පවා පාලනය කරන ලෙස ඉල්ලා සිටි විපක්ෂ නායකතුමා, එය එසේ නොකරන්නේ නම් ඊට එරෙහිව ක්‍රියාත්මක වන බවද පැවසීය.

SendShareShare
Previous Post

චීන පොහොර නැවට ගෙවපු ලක්ෂ 69 අයකරගන්නවා කියලා එදා මහින්දානන්දයි-ශෂීන්ද්‍රයි මහලොකුවට කිව්වා! අන්න අමරවීර අද කියනවා ඒ සල්ලි අරගන්න බෑලු! දැන් පොහොරත් නෑ සල්ලිත් නෑ! එතකොට ඒ පාඩුව කව්ද ගෙවන්නේ?

Next Post

ජීවිතේම ෂෝට් වුණ කරන්ට් බිලේ අවනඩුව…

MORE NEWS

විමල්-දිලිත්-ගම්මන්පිල ඇතුළු 6කට එරෙහිව CIDය පරීක්ෂණ පටන් අරන්! CIDය නොතීසි නිකුත් කරන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි! I Sri Lanka Latest News
Exclusive

කන්තලේ මොන්ටිසෝරියක ප්‍රශ්නයකට අත දාන්න ගිය මාලිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනූනවයෙන් ගුටි නොකා බේරෙයි! කාන්තාවන්ට ‘තමුසෙලා’ කියලා බැනලා තව පොඩ්ඩෙන් එක මිටට ගුටි කනවා! VIDEO I Sri Lanka Latest News

ප්‍රදේශ රැසකට අනිද්දා පැය 15ක් වතුර නෑ! Sri Lanka Latest News
Exclusive

ගම්පහ පැති ගොඩකට පැය 19ක් වතුර නෑ! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු දැන් බයවෙලා! මන්ත්‍රීවරු යයි කියලා පණ බයේ ආණ්ඩුව හදිසියේම පක්ෂ මාරු පනත ගේන්න යනවා! බොරු නොකියන-වැඩ කරලා පෙන්නපු සජිත්ගේ නායකත්වයෙන් අපි ලබන අවුරුද්දේ අලුත් ආණ්ඩුවක් පිහිටුවනවා! රෝහණගෙන් හොරොව්පොතානේදී අනාවැකියක්! VIDEO I Sri Lanka Latest News

ගලෙන්බිදුණුවැවේදී තරුණ කාන්තාවක් සජබ වේදිකාව හොල්ලයි! මුලින්ම අපි සජිත්ව ජනාධිපති කරලා ඉතුරු වැඩ ටික පටන් ගමු! කාන්තාවන්ගෙන් විශේෂ ඉල්ලීමකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

සජිත් අභයාරාමයට ගිහින් හදිසියේම මුරුත්තෙට්ටුවේ හිමියන් හමුවූයේ ඇයි? කතා කළේ මොනවද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඉරාන-අමෙරිකා සාම ගිවිසුම ගැන විපක්ෂනායක සජිත්ගෙන් X පණිවුඩයක්! I Sri Lanka Latest News

Load More
විමල්-දිලිත්-ගම්මන්පිල ඇතුළු 6කට එරෙහිව CIDය පරීක්ෂණ පටන් අරන්! CIDය නොතීසි නිකුත් කරන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි! I Sri Lanka Latest News
Exclusive

විමල්-දිලිත්-ගම්මන්පිල ඇතුළු 6කට එරෙහිව CIDය පරීක්ෂණ පටන් අරන්! CIDය නොතීසි නිකුත් කරන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු හය දෙනෙකුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම...

Read more
කන්තලේ මොන්ටිසෝරියක ප්‍රශ්නයකට අත දාන්න ගිය මාලිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනූනවයෙන් ගුටි නොකා බේරෙයි! කාන්තාවන්ට ‘තමුසෙලා’ කියලා බැනලා තව පොඩ්ඩෙන් එක මිටට ගුටි කනවා! VIDEO I Sri Lanka Latest News

කන්තලේ මොන්ටිසෝරියක ප්‍රශ්නයකට අත දාන්න ගිය මාලිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනූනවයෙන් ගුටි නොකා බේරෙයි! කාන්තාවන්ට ‘තමුසෙලා’ කියලා බැනලා තව පොඩ්ඩෙන් එක මිටට ගුටි කනවා! VIDEO I Sri Lanka Latest News

ප්‍රදේශ රැසකට අනිද්දා පැය 15ක් වතුර නෑ! Sri Lanka Latest News

ගම්පහ පැති ගොඩකට පැය 19ක් වතුර නෑ! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු දැන් බයවෙලා! මන්ත්‍රීවරු යයි කියලා පණ බයේ ආණ්ඩුව හදිසියේම පක්ෂ මාරු පනත ගේන්න යනවා! බොරු නොකියන-වැඩ කරලා පෙන්නපු සජිත්ගේ නායකත්වයෙන් අපි ලබන අවුරුද්දේ අලුත් ආණ්ඩුවක් පිහිටුවනවා! රෝහණගෙන් හොරොව්පොතානේදී අනාවැකියක්! VIDEO I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු දැන් බයවෙලා! මන්ත්‍රීවරු යයි කියලා පණ බයේ ආණ්ඩුව හදිසියේම පක්ෂ මාරු පනත ගේන්න යනවා! බොරු නොකියන-වැඩ කරලා පෙන්නපු සජිත්ගේ නායකත්වයෙන් අපි ලබන අවුරුද්දේ අලුත් ආණ්ඩුවක් පිහිටුවනවා! රෝහණගෙන් හොරොව්පොතානේදී අනාවැකියක්! VIDEO I Sri Lanka Latest News

ගලෙන්බිදුණුවැවේදී තරුණ කාන්තාවක් සජබ වේදිකාව හොල්ලයි! මුලින්ම අපි සජිත්ව ජනාධිපති කරලා ඉතුරු වැඩ ටික පටන් ගමු! කාන්තාවන්ගෙන් විශේෂ ඉල්ලීමකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

ගලෙන්බිදුණුවැවේදී තරුණ කාන්තාවක් සජබ වේදිකාව හොල්ලයි! මුලින්ම අපි සජිත්ව ජනාධිපති කරලා ඉතුරු වැඩ ටික පටන් ගමු! කාන්තාවන්ගෙන් විශේෂ ඉල්ලීමකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper