අතුරලියේ රතන හිමි මන්ත්‍රීවරයකු වශයෙන් දිව්රුම් දීම පිටුපස ඇති කිසිවකු නොදත් මහා හෙළිදරව්වක් අපේ ජන බල පක්ෂයේ හිටපු මහලේකම් වේදිනිගම විමලතිස්ස හිමියෝ රටට අනාවරණය කර සිටිති.
එහිදී චරිත රැසකට චෝදනා එල්ල කරමින් උන්වහන්සේ කියා සිටියේ තමන් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ ක්‍රමන්ත්‍රණයක් පැවැති බවකි.