• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යටිතල පහසුකම් අරන් නාමල් බදුල්ලේ යයි

November 13, 2020
in Exclusive
Reading Time: 7 mins read
A A
යටිතල පහසුකම් අරන් නාමල් බදුල්ලේ යයි
Share on WhatsAppShare on Facebook

“ග්‍රාමීය ආර්ථිකය නගාසිටුවීමේ ජාතික වැඩසටහනේ” “සමාජීය යටිතල පහසුකම් සංවර්ධන කමිටුව” ඊට අදාළ කැබිනට් අමාත්‍යවරුන්ගේ, රාජ්‍ය අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් හා අමාත්‍යාංශ ප්‍රධානීන්ගේ, නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අද (13) දින බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබීය.

මෙහිදී ඒ ඒ අමාත්‍යාංශවලට අයත් විෂය පථයන් ඔස්සේ බදුල්ල දිස්ත්‍රික්කයේ සිදුකෙරෙන සමාජීය යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන් රැසක් ඉදිරිපත් කළ අතර, පහත කරුණු සම්බන්ධයෙන් සාකච්ඡාවට ගනු ලැබීය.

 උග්‍ර ගුරු හිගයට පිළියම්

බදුල්ල දිස්ත්‍රික්කය තුළ පවතින උග්‍ර ගුරු හිඟය පිළිබඳව බදුල්ල අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිළධාරීන් සමාජීය යටිතල පහසුකම් සංවර්ධන කමිටුව හමුවේ ඉදිරිපත් කල අතර මෙම ගැටළුව මත බදුල්ල පළාතේ අධ්‍යාපන මට්ටම අතින් දුර්වල තත්වයකට පත්ව ඇති බව මෙහිදී පෙන්වා දුන්නේය.

ඒ අනුව

  1. බදුල්ල දිස්ත්‍රික්කය සදහා උපාධිධාරී හා ඩිප්ලෝමාධාරී ගුරුවරු බඳවා ගැනීමටත්
  2. බදුල්ලෙන් 6 -11 ශ්‍රේණිවල විද්‍යා, ගණිත විෂයන් සඳහා බඳවාගෙන ඇති ගුරුවරුන් 97 දෙනෙක් අදාල විෂයධාරාව අනුව පුහුණුවක් ලබාදී පාසල් කරා යොමු කිරීමටත්
  3. බදුල්ල දිස්ත්‍රික්කය සඳහා උසස් පෙළ විද්‍යා විෂයන් සඳහා ගුරුවරු බඳවාගැනීමටත්
  4. බදුල්ලට විද්‍යාපීඨ ගුරුවරුන් 313 දෙනෙක් බඳවා ගැනීමටත්
  5. ජාතික පාසල් වලට අනුයුක්ත කළ ගුරුවරු 34 දෙනෙක් නැවත බදුල්ල දිස්ත්‍රික්කයට ලබා දීමටත් කටයුතු කෙරෙන අතර

ලබන වසරේ මුල් කාර්තුව අවසන් වන විට බදුල්ල දිස්ත්‍රික්කයේ ගුරු ගැටළුව සඳහා සම්පූර්ණ විසඳුම් ලබාදීමටද මෙහිදී තීරණය කෙරිණී.

 ක්‍රීඩා

• මේ අතර අනෙකුත් අමාත්‍යාංශය හරහා බදුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ලබන වසර තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති අතර,

• බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණය පාපන්දු ක්‍රීඩාව සඳහා ලබා දී එය වැඩිදියුණු කිරීමට සාකච්ඡා කරනු ලැබීය.

• දිස්ත්‍රික් මට්ටමින් ක්‍රීඩා සංචිත හරහා අරමුදලක් පිහිටුවා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මෙන්ම සංචිත වලට අවශ්‍ය මුලික ක්‍රීඩා උපකරණ මිලදී ගැනීමට නියමිතය.

• ක්‍රීඩා අමාත්‍යාංශය සමග ඒකාබද්ධව සාම්ප්‍රදායික ජන ක්‍රීඩා උළෙලක් පැවැත්වීමට වැඩ කටයුතු සූදානම් කර ඇත.

• ක්‍රීඩා විද්‍යා ආයතනයේ හදාරණ පාඨමාලා සඳහා අන්තර්ජාතික පිළිගැනීමක් සහිත සහතිකපත් ලබාදීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇත.

 දහම් පාසල් අධ්‍යාපනය

• බදුල්ල දිස්ත්‍රික්කය තුළ දහම් පාසල් හා පිරිවෙන් සඳහා නව පරිගණක ඒකක 10 ක් ස්ථාපිත කෙරෙයි.

• දහම් පාසල් දත්ත කළමණාකරන පද්ධතියක් සකස් කිරීමට සැළසුම් කර තිබේ.

• ඉංග්‍රීසි හා දෙමළ භාෂාවෙන් ධර්ම දේශණා පැවැත්වීමට භික්ෂූන් වහන්සේ සඳහා භාෂා පුහුණුවක් ලබා දීමටත් පියවර ගනු ලැබෙයි.

 රැකියා
• ජර්මන්ටෙක් ආයතනය සදහා ලබන වසරේ සිට බදවා ගන්නා ශිෂ්‍යයන් ප්‍රමාණය දෙගුණයක් කරන්න අවශ්‍ය ක්‍රියා මාර්ග ගෙන තිබේ.

• කෝවිඩ් 19 වසංගතය නිසා අහිමි වූ රැකියා ප්‍රමාණය පිළිබඳව මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවෙන් සමීක්ෂණයක් සිදුකෙරෙන අතර නැවත එම රැකියා ඉලක්කය සපුරා ගැනීමට පියවර ගනු ලබයි.

• ලෝක රැකියා වෙළදපොලේ රැකියා ඉල්ලුම සඳහා අවශ්‍ය පුහුණුව ලබාදිය යුතු ක්ෂේත්‍රයන් පිළිබඳවද අවධානය යොමු කෙරෙයි.

• ඉදිරියේදී වෘත්තීය පුහුණු ආයතනය හරහා ඒ වෙනුවෙන් තරුණ තරුණියන් සූදානම් කිරීමට බලාපොරොත්තු වේ.

 ජලය

• ජල මූලාශ්‍ර අපිරිසිදු වීම හේතුවෙන් සෞඛ්‍ය ගැටළු පැනනගින බව මෙහිදී පෙන්වා දුන් අතර ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට නිළධාරීන් දැනුවත් කරන ලදී.

SendShareShare
Previous Post

අද මරණ 5යි: සියලු මරණ 53යි

Next Post

ට්‍රම්ප්ට පසු කොරෝනාවේ ඊළග බිල්ල (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.