මහ මැතිවරණයට සමගි ජන බලවේගයෙන් ඉදිරිපත්ව පරාජයට පත්වූ අපේක්ෂකයන් සහභාගි වූ විශේෂ සාකච්ඡාවක් ඊයේ (24) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. (Sri Lanka Latest News)
එම සාකච්ඡාවෙන් අනතුරුව පිටතට පැමිණි අපේක්ෂකයන් පිරිසක් මාධ්‍ය වෙත අදහස් දැක්වූයේ මේ ආකාරයටයි.










