• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මොකද්ද පිල්ලෙයාන් එක්ක කතා කරන්න රනිල්ට ඔච්චර තියෙන සම්බන්ධය? CIDය වෙනම පරීක්ෂණයක් අරඹයි! රනිල්ගේ පණිවුඩය අරන් ආ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාගෙනුත් ප්‍රශ්න කරන්න සූදානම්! I Sri Lanka Latest News

April 17, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
මොකද්ද පිල්ලෙයාන් එක්ක කතා කරන්න රනිල්ට ඔච්චර තියෙන සම්බන්ධය? CIDය වෙනම පරීක්ෂණයක් අරඹයි! රනිල්ගේ පණිවුඩය අරන් ආ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාගෙනුත් ප්‍රශ්න කරන්න සූදානම්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධානයන්ට අනුව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන පවත්වන එල්.ටී.ටී.ඊ.යේ හිටපු ප්‍රධානියකු මෙන්ම හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සමඟ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දුරකතනයෙන් කතා කිරීමට අවස්ථාවක් ඉල්ලා සිටීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. හිටපු ජනාධිපතිවරයාගේ මෙම ඉල්ලීම ඔහුගේ ආරක්ෂක අංශ ප්‍රධානියකු මඟින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු වෙත දුරකතන ඇමතුමක් ඔස්සේ යොමු කර ඇති බව උසස් පොලිස් නිලධාරියකු පැවසීය.Sri Lanka Latest News

රැඳවුම් නියෝගයක් මත රඳවා සිටින සැකකරුවකු සමඟ එසේ දුරකතනයකින් කතාබහ කිරීමට අවස්ථාවක් දිය නොහැකි බව සඳහන් කරමින් එම නිලධාරියා විසින් එම ඉල්ලීම කාරුණිකව ප්‍රතික්ෂේප කර තිබේ. අනතුරුව ඔහු ඒ බව සිය උසස් නිලධාරීන් දැනුම්වත් කිරීමට පියවර ගෙන ඇත.

“රැඳවුම් නියෝග මත රඳවා සිටින සැකකරුවන් සමඟ දුරකතනයෙන් කතාබහ කිරීමට මෙන්ම ඥාතීන් හෝ නීතිඥවරු හැරුණුකොට කිසිවකුටත් හමුවීමට නොහැකි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හොඳාකාරව දැන සිටින අයෙක්. එහෙම තිබියදී පිල්ලෙයාන් සම්බන්ධයෙන් ඇයි එතුමාට දුරකතන ඇමතුමකින් කතා කරන්න තරම් විශේෂත්වයක් ඇති වෙලා තියෙන්නේ කියන එක අපි හැමෝටම ගැටලුවක්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ විවිධ පුද්ගලයන් රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදු කරලා තියෙනවා. දේශපාලනයට සම්බන්ධ පුද්ගලයන් පවා බොහෝ අය ඒ අතර සිටිනවා. ඒත් ඒ කිසිම අයකු සමඟ කතා කරන්න තිබ්බ නැති උනන්දුවක් ඇයි පිල්ලෙයාන් සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට තියෙන්නේ කියන එක සොයා බැලිය යුතුම කාරණාවක්“ යැයි උසස් පොලිස් නිලධාරියකු පැවසීය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත යොමු කර ඇත්තේ යැයි පැවසෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව භාරව සිටින පෞද්ගලික පොලිස් ආරක්ෂකයාය. ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් එම පොලිස් නිලධාරියාගෙන් ප්‍රශ්න කර අනතුරුව හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කිරීමට පියවර ගන්නා බව ද එම නිලධාරියා සඳහන් කළේය.

ගයාන් කුමාර වීරසිංහ -දිනමිණ

SendShareShare
Previous Post

TSP පොහොර නැතෝ! ඇහුම්කන් දෙන නායකයොත් රටේ නැතෝ! කුඹුරට බැහැපු ගොවියෙක් දුක කියමින් මඩ කයි! පාලකයිනි.. මේ අහිංසක ගොවියන්ගේ දුක දිහා බලාපල්ලා! VIDEO I Sri Lanka Latest News

Next Post

මාලිමාව බලය ගන්න බිලියන ගාණක් වැය කළා! සල්ලි දුන්නු අයට දැන් උදව් කරන්න පටන් අරන්! දිලිත්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

රීබිල්ඩින් ශ්‍රී ලංකා ගිණුම පිළිබද වැඩිදුරට කතා නොකරන ලෙසට ආණ්ඩුවේ ඇතැමුන් ප්‍රකාශ කරන බව හර්ෂණ රාජකරුණා මහතා පැවසීය. Sri Lanka...

Read more
නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.