මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඊයේ (05) දිනයේදී සිය මාධ්‍ය ඒකකයට සහ ආසන සංවිධායකවරුන්ට දෙනු ලැබූ ප්‍රශ්න 4කින් යුත් ප්‍රශ්න පත්‍රයෙහි ප්‍රතිපල මේ වනවිට නිකුත් වී ඇත.
ඒ අනුව මාධ්‍ය ඒකකයේ සිටින සාමාජිකයන් සහ ආසන සංවිධායකවරුන්ගෙන් 90%ක අති බහුතරයක් සදහන් කොට ඇත්තේ ජනාධිපතිවරයා මෙවර තරග වැදිය යුතු බවකි.
තෙසේවෙතත් මෙහි අවසන් තීන්දුව අද පැවැත්වෙන පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී ගැනීමට නියමිතය.