රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලේවත්ත මහතා ඉදිරිපත් කල වරප්‍රසාද ප්‍රශ්න හේතුවෙන් ව්‍යවස්ථාදායක සහ අධිකරණ අතර අනවශ්‍ය ගැටුමක් නිර්මාණය වන බැවින් එම වරප්‍රසාද ප්‍රශ්න නොසලකා හරින ලෙස විපක්ෂ නායකතුමා ඇතුළු විපක්ෂ නායකයින් අද නියෝජ්‍ය කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරනු ලැබීය.
මෙම අවස්ථාවට මහාචාර්ය ජී.එල්.පීරිස්, චන්දිම වීරක්කොඩි, තිස්ස අත්තනායක, බුද්ධික පතිරණ, අශෝක අබේසිංහ සහ ඉෂාක් රහුමාන් යන මන්ත්‍රීවරු එක්ව සිටියහ.











