• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේක රාජපක්ෂ ආණ්ඩුවේ දිගුවක්! පොහොට්ටු සෙවනැලි ආණ්ඩුවක්! ජනතාද්‍රෝහී දුර්දාන්ත ආණ්ඩුවක්! මේ ආණ්ඩුවල අගමැතිකම් ගන්නෙත් නෑ ඇමැතිකම් ගන්නෙත් නෑ! මිලමුදලට ප්‍රවෘත්ති පළකරන කුලීකාරයන් බොරු ප්‍රවෘත්ති මවලා සජබ විනාශ කරන්න හදනවා! වැඩිකල් යන්න කලින් මේ ආණ්ඩුවේ නිරුවත හෙළි වෙනවා! විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශයක්!

April 16, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
මේක රාජපක්ෂ ආණ්ඩුවේ දිගුවක්! පොහොට්ටු සෙවනැලි ආණ්ඩුවක්! ජනතාද්‍රෝහී දුර්දාන්ත ආණ්ඩුවක්! මේ ආණ්ඩුවල අගමැතිකම් ගන්නෙත් නෑ ඇමැතිකම් ගන්නෙත් නෑ! මිලමුදලට ප්‍රවෘත්ති පළකරන කුලීකාරයන් බොරු ප්‍රවෘත්ති මවලා සජබ විනාශ කරන්න හදනවා! වැඩිකල් යන්න කලින් මේ ආණ්ඩුවේ නිරුවත හෙළි වෙනවා! විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශයක්!
Share on WhatsAppShare on Facebook

වැඩිකල් යාමට මත්තෙන් මෙම ආණ්ඩුවේ නිරුවත හෙළිවන බවත්, මිලමුදලට හෝ වරදානවලට මෙම පොහොට්ටු සෙවණැලි ආණ්ඩුවේ අගමැතිකම් හෝ ඇමැතිකම් නොගන්නා බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මෙම ප්‍රකාශය සිදුකොට ඇත.

එම නිවේදනය පහත දැක්වේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නිකුත් කළ විශේෂ නිවේදනය!

සමගි ජන බලවේගය සහ අප මැති ඇමති තනතුරු බෙදා ගැනීම් වැනි වරදාන වරප්‍රසාද මුල් කරගනිමින් ආණ්ඩුව සමග  එක්වීමට සූදානම් වන බවට නවතම ප්‍රවෘත්තියක් ආණ්ඩුවට හිතැති කණ්ඩායම් විසින් නිර්මාණයකොට සමාජගත කර තිබේ. මේ ව්‍යාජ, ප්‍රවෘත්තිය අප සහමුලින්ම ප්‍රතික්ෂේප කරන අතර අදාළ ව්‍යාජ ප්‍රවෘත්තියටම හිමි පිළිකුලෙන් යුතුව එය හෙළා දකිමු.

පැවති දුර්දාන්ත රාජපක්ෂ ආණ්ඩුවේම දිගුවක් වන වර්තමාන ආණ්ඩුව, පැවති ආණ්ඩුවටත් වඩා බිහිසුණු අගාධයකට අපේ රට තල්ලු කරමින් සිටින බවට අප මුල සිටම අනතුරු අඟවන අතර වැඩිකල් නොගොස් මේ  ආණ්ඩුවේ අසාර්ථක වැඩපිළිවෙළෙහි නිරුවත හෙළිවනු නොඅනුමානය.

⦁ පොහොට්ටුවේ සෙවනැලි ආණ්ඩුවක් බවට පත්වෙමින් සිටින ආණ්ඩුව මුල සිටම සිදු කරමින් සිටියේ සමගි ජන බලවේගය පිළිබඳව ව්‍යාජ පුවත් ජනගත කරමින් සිය අසාර්ථක බලන්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීමය. ලුම්පත් ධනවාදී කල්ලිවලත්, ප්‍රතිගාමී බලවේගවලත් එකම අභියෝගය සමගි ජන බලවේගය වන අතර සමගි ජනබලවේගයට හානි කිරීම වෙනුවෙන් ඕනෑම මිලක් ගෙවීමට එම කල්ලි දෙවරක් සිතන්නේ නැත.

⦁ සමගි ජන බලවේගයෙන් කණ්ඩායමක් ආණ්ඩුවට එක්වන බවට මුලින් දිගින් දිගටම ව්‍යාජ ප්‍රවෘත්ති පළ කළ ඒ කල්ලි සිය නවතම උපාය මාර්ගය ලෙස භාවිතා කරන්නේ අගමැති මැති ඇමති තනතුරු වෙනුවෙන් සමගි ජන බලවේගය ආණ්ඩුව හා එක්වන බව ය. එය අමූලික බොරුවකි. පදනම් විරහිත මෘග්ධ ප්‍රවෘත්තියකි.

⦁ එම කල්ලිවලත් සමගි ජන බලවේගයේත් තීරණාත්මක බෙදුම් රේඛාව වන්නේ ඔවුන් විස්වාස කරන්නේ  ඩීල් සහ විකෘතිය වනවිට අප විශ්වාස කරන්නේ ජනතා බලය සහ ප්‍රකෘතිය වීමයි. මැතිවරණයකින් මෙපිට මේ අභාග්‍යසම්පන්න ඉරණමෙන් අපේ රට මුදවා ගත නොහැකි බව අප තරයේ විශ්වාස කරමු. දිගින් දිගටම අසාර්ථක ප්‍රයත්නයන්ම දරමින් මාධ්‍ය අවභාවිතා කිරීමෙහි තරම මොනවට පසක් කළ ඇතැම් කුලීකාර මාධ්‍ය කිහිපයට අවධාරණය කළ යුත්තේ මෙරට ක්‍රියාත්මක ශිෂ්ටසම්පන්න මාධ්‍යයන්ගෙන් පාඩම් ඉගෙන ගන්නා ලෙසයි.

⦁ තමන්ට ගෙවනු ලබන මිල වෙනුවෙන් ඕනෑම මිත්‍යාවක් සමාජගත කිරීම වෙනුවට ප්‍රඥාවන්තව සහ ආචාර විද්‍යාත්මක ලෙස මාධ්‍ය භාවිතයේ යෙදෙන්නේනම් මැනවැයි අපි යෝජනා කරමු.

⦁ නමුත්, සිය ස්වාමියාගේ මතය ජනගත කිරීම වෙනුවෙන් ඔවුන් විසින් ගනු ලබන උත්සාහයට අප අනුකම්පා කරමු.

මිනිස්සුන්ට සත්‍ය වෙනස් කළ නොහැකි මුත්, සත්‍යයට මිනිසුන් වෙනස් කළ හැකි බව පමණක් අවධාරණය කරමු.

⦁ මේ ගෙවී යමින් තිබෙන සෑම තත්පරයක්ම අපේ රටේ අහිංසක අසරණ ජනතාවගේ ජීවිත ඉරණම පිළිබඳව තීරණාත්මක බව අප ආණ්ඩුවට අවධාරණය කරන අතර,ඒ ජනතාවගේ ජීවිත සුඛිත මුදිත කිරීම වෙනුවෙන් කාලය වෙන් කරනවා වෙනුවට ඩීල්,කුමන්ත්‍රණ,සහ බිලිබෝයි දේශපාලනයක යෙදීම පිළිබඳව අපගේ බලවත් අප්‍රසාදය සහ පිළිකුල මේ අන්තනෝමතික දුර්දාන්ත ආණ්ඩුවට පළකර සිටිමු.

සජිත් ප්‍රේමදාස,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සහ
සමගි ජන බලවේගයේ නායක.

SendShareShare
Previous Post

මිනිස්සුන්ගෙ දුක අඳුනන්නේ නැති, කොමර්ෂල් අඳුනන්නේ නැති, මාධ්‍ය ගැන දන්නේ නැති මේ වගේ මිනිස්සු කොහොම දුම්රිය ස්ථානාධිපතිලා වුණාද දන්නෙ නෑ! (VIDEO)

Next Post

සියඹලාපිටිය ඇක්සිඩන්ට් වෙලා! රෝහල්ගත කරයි! (VIDEO)

MORE NEWS

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

Load More
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

තනතුරේ හයිය අරන් මෙයාගේ හැසිරීම....Sri Lanka Latest News

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.