ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සූදානම් වන්නේ ආර්ථික අර්බූධය පාවිච්චි කොට පොහොට්ටු බලඇණියත් සමග විකුණාගෙන කෑම තවදුරටත් සිදුකිරීඹට බව ජානිපෙ නායක විමල් වීරවංශ මහතා කීය.
ADVERTISEMENT
එම නිසා උත්තර ලංකා සභාගය සමග සිටින සියලු මන්ත්රීවරු අයවැයට විරැද්ධව ඡන්දය භාවිතා කරන බව ඒ මහතා පැවසීය.