• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මූලික් මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා! අලුත් ත්‍රස්ත පනත වහා හකුළා ගන්න! හියුමන් රයිට්ස් වොච් ‌නිවේදනය කරයි!

April 7, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
අරගලකරුවන් මර්දනයට එරෙහිව හියුමන් රයිට්ස් වොච් නිවේදනයක් නිකුත් කරයි!
Share on WhatsAppShare on Facebook

යෝජිත ප්‍රතිත්‍රස්ත පනතින්, මූලික මිනිස් අයිතිවාසිකම් ක්‍රමාණුකූලව උල්ලංඝණය කිරීමේ බලය බලධාරීන්ට ලබා දෙන බව හිහුමන්රයිට් වොච් සංවිධානය පවසයි.

ඒ අනුව, යෝජිත ප්‍රතිත්‍රස්ත පනත වහා ඉල්ලා අස්කරගත යුතු බව හියුමන් රයිට් වොච් සංවිධානය යෝජනා කරයි.

එමෙන්ම, රජය, ඕනෑම ත්‍රස්තවිරෝධී පනතක් හදුන්වා දෙන්නේ නම්, එම පනත ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල විය යුතු බවද ඔවුන් පවසයි.

පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහිව දේශීයව මෙන්ම ජාත්‍යන්තරවද දැඩි විවේචන එල්ල වී තිබුණු අතර, එම පනත අහෝසි කර ඒ වෙනුවට අළුත් පනතක් ගෙන එන බවට රජය පොරොන්දු වී තිබුණි. නමුත්, පැවති පනතේ දුර්වලතා නිවැරදි කරනවා වෙනුවට, දේපළ හානිය, සොරකම හා මංකොල්ලකෑම වැන අපරාධ ද ඇතුළත්වන පරිදි ත්‍රස්තවාදය යන්න නව පනතින් යළි අර්ථකතනය කර තිබෙන අතර, රැස්වීමේ හා භාෂණයේ නිදහසටද ඒ මගින් සීමා පමුණුවා ඇත.

යෝජිත ප්‍රතිත්‍රස්ත පනත, සාමකාමී විවේචකයන් නිහඩ කිරීමට මෙන්ම සුළු ජාතිකයන්ට එරෙහි ක්‍රියාමාර්ග තවදුරටත් ගැනීමේ අවසරය ශ්‍රී ලංකා රජයට ලබා දී ඇති බව හියුමන්රයිට් වොච් සංවිධානය පවසයි.

විරෝධතා මර්දනය කිරීම සදහාත්, විරෝධතාකරුවන් අත්තනෝමතික ලෙස රදවා තබා ගැනීම සදහාත්, ප්‍රති ත්‍රස්ත පනත භාවිතා කිරීමේ අවදානම නොවෙනස්ව ඇති බව හියුමන් රයිට් වොච් සංවිධානය පවසයි.

SendShareShare
Previous Post

අවුරුදු උත්සවයට යමින් සිටි පේරාදෙණි පෙරපාසල් ගුරුවරියගේ බෙල්ල කපා මරා දමයි!

Next Post

කන්තලේදී කෝච්චියක් පීලි පැන පෙට්ටියක් ගැලවී විසිවෙයි! 16ක් තුවාල ලබා රෝහලේ! VIDEO

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.