• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුලු විපක්ෂයම පාර්ලිමේන්තු විරෝධයට එක්වෙද්දී ජවිපෙ මන්ත්‍රීවරුන් තුන්දෙනාම පාර්ලිමේන්තුවේ නෑ! ඊයේ තිබ්බ විපක්ෂයේ රැස්වීමටත් ආරාධනා කරලත් ඇවිත් හිටියෙ නෑ!

February 21, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
විපක්ෂය ගෝඨා ගෝ හෝම් කියලා විරෝධය පළ කරද්දී ජවිපෙ මන්ත්‍රීවරු කවුරුවත් සභාවට ඇවිත් නෑ!
Share on WhatsAppShare on Facebook

පළාත් පාලන මැතිවරණය ඉල්ලා පාර්ලිමේන්තුවේ අද පැවැති විරෝධතාවයට ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනා සහභාගී වී සිටියේ නැත.

ජාතික ජන බලවේගය පක්ෂය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක විජිත හේරත් සහ ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේ සිටියද ඒ කිසිවෙකුත් අද සභාවේ නොසිටියේය.

මීට අමතරව ඊයේ දින විපක්ෂනායක කාර්යාලයේ පැවැති විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමට ආරාධනා කර තිබුණද ඊටද කිසිදු ජවිපෙ නියෝජිතයෙක් සහභාගී වී සිටියේ නැත.

SendShareShare
Previous Post

දේශපාලන බලාධිකාරියයි නිලධාරීනුයි ඡන්දය කල්දාන්න ගන්න උත්සාහය හෙළා දකිනවා! මේක ජනතා පරමාධිපත්‍ය හා ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්! කාදිනල් හිමිපාණන් ජනතාවගේ ඡන්ද අයිතිය වෙනුවෙන් මුලින්ම පෙනී සිටී! දැඩි නිවේදනයක් නිකුත් කරයි!

Next Post

‘ඡන්දය දියව්…!’ සජිත් නිකවැරටිය වේදිකාවටත් ගොඩවෙයි! LIVE VIDEO

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper