අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධාන කොට ඇති ආණ්ඩු විරෝධී පෙළපාලිය මේ වනවිට ආරම්භ වී තිබේ.
අන්තරේ කැදවුම්කරු වන වසන්ත මුදලිගේ පෙරටු කොටගෙන මෙම පෙළපාලිය ආරම්භ වී ඇති අතර ලිප්ටන් වටරවුමේදී උද්ඝෝෂණ ව්‍යාපාරයක්ද පැවැත්වීමට සංවිධාන කෙට ඇත.










