මුදල් කාරක සභාවේ සභාපති ධූරය යළිත් වරක් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට ලබා දීමට තීරණය වී ඇති බව වාර්තා වේ.
මේ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාද අද පැවැති සාකච්ඡාවකින් පසු සදහන් කර තිබිණ.
එමෙන්ම ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාද ට්විටර් පණිවුඩයක් තබමින් මේ බව සදහන් කොට ඇත.
1. Opposition stood firm to defeat government move to replace me as Chair of @ParliamentLK Com on Public Finance. Despicable how some members of comm of selection tried to create division in Opposition. I am looking forward to once again discharge my responsibility for #SriLanka pic.twitter.com/uKtp2xHaGd
— Harsha de Silva (@HarshadeSilvaMP) February 21, 2023










