මේ ගතවන්නේ මිනිස්සු තිරිසනුන්ටත් වඩා අන්ත වැඩ කරන අසීරු කාල සීමාවකි.
එසේ තිබියදී මිනිස්සුන්වත් නොකරන වැඩක් කළ අපූරු තිරිසනකු පිළිබද මාධ්‍ය වාර්තා කොට තිබිණි.
ඒ බල්ලකු පිළිබදවය.
මෙම බල්ලා මුදල් සමග බිම වැටී තිබුණු පසුම්බියක් ආරක්ෂිතව සිය ස්වාමියා වෙත රැගෙන විත් තිබූ ආකාරය මාධ්‍ය වාර්තා කොට තිබුණේ මෙසේය.










