මෙරට පොල් වගාව විනාශ කරන සුදු මැද්දා පිළිබද විශේෂ අනාවරණයක් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා අද දින සිදු කළේය.
ADVERTISEMENT
ඒ මහතා කියා සිටියේ බලධාරීන් මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් පොල් වගාව විනාශ වෙමින් පවතින බවකි.