• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාර්තු 20ට කලින් ඡන්දය අනිවාර්යයෙන් තියන්න ඕන! දැන් ඡන්දය කල්දාන්න පුලුවන් ජනමත විචාරණයකින් විතරයි! අඩු ගානෙ පාර්ලිමේන්තු යෝජනාවකින්වත් ඡන්දය කල්දාන්න බෑ! ඒක උසාවි තීන්දුවකිනුත් කියලා තියෙනවා! ව්‍යවස්ථා විශාරද මහාචාර්ය ජී.එල්. පීරිස් රටේ නීතිය ගැන කෙළින්ම කියයි!

January 2, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
ආණ්ඩුව ජන්දය කල් දැම්මොත් IMF එකෙන් ලංකාවට ආධාර දෙන්නෙ නෑ! රටට වෙන්න යන භයානක දෙයක් ජී.එල්. හෙළිකරයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

පළාත් පාලන මැතිවරණය කල්දැමීමට නම් ජනමත විචාරණයක් පැවැත්විය යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දුවකින් පැහැදිළිව ප්‍රකාශකර ඇති බවත් මාර්තු 20 වැනිදාට පෙර මැතිවරණය පැවැත්වීම අනිවාර්ය බවත් හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (2) පැවසීය.

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු කීපයක්ම ඇති බව කී ජී. එල්. පීරිස් මහතා පැවසුවේ නීතියට අනුව මාර්තු 20 වැනිදා පෙර රට පුරා පළාත් පාලන 340 ස්ථාපිත කිරීමට නම් අනිවාර්යෙන් පෙබරවාරි මස අවසානයේ හෝ මාර්තු මස මුල මැතිවරණය පැවැත්විය යුතු බවත්ය.

පාර්ලිමේන්තුව පළාත් පාලන මැතිවරණය කල්දැමීමට යෝජනාවක් සම්මත කරගත හොත් එයට අවනත වීමට සිදුවන්නේ යැයි මැතිවරණ කොමිසම ප්‍රකාශ කර තිබේ නම් එය නිවැරදි ප්‍රකාශයක් නොවන බව කී මහාචාර්යවරයා ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍ය ලබය පාර්ලිමේන්තුව සතුව නොව ජනතාව සතු නිසා පාරිලිමේන්තු යෝජනාවකින් මැතිවරණය කල්දැමිය නොහැකි බව ද සදඟන් කළේය.

මැතිවරණ පැවැත්වීමට මුදල් නැතැයි ආණ්ඩුව ප්‍රකාශ කරන අබූත තර්කයට ඉඩ දෙනවා නම් එය රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ අභාවය බව කී පීරිස් මහතා සඳහන් කළේ රජයේ වියදම වන රුපියල් බිලියන 7600 න් බිලියන 10 ක් වියදම් කිරීම දැවැන්ත ගැටලුවක් බවට පත්කරගෙන ඇති බවත්ය.

රජය දිනෙන් දින කිසිඳු පැකිළීමකින් තොරව ටි්‍රලියන ගණනින් මුදල් මුද්‍රණය කර වියදම් කරන බවත් වර්තමාන අනුප්‍රාප්තික ජනාධිපතිවරයාත් ඡන්දය පැවැත්වීමට මුදල් නොමැති යැයි කිවහොත් ජනමතයක් නොමැති ඔහු ද අඛණ්ඩව බලයේ රැදී සිටිනු ඇති බවත් ඒ මහතා කීය. ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය කල්දැමීමට කටයුතු කළ හොත් හතර වන පියවර වශයෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හානියක් වන බවට ජාත්‍යන්තර හමුවේ දැඩි මතයක් ගොඩනැගීමට කටයුතු කරන බව ද මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වැඩි දුරටත් පැවසීය.

SendShareShare
Previous Post

බාගෙට හෙලුවෙන් තැන් තැන්වල ප්‍රසිද්ධියේ එහේ මෙහේ ගිය ජනප්‍රිය නිළියට වැඩ වරදී!

Next Post

වැරදි අර්ථකථනයක් නීතිපතිවරයාගෙන් ලබාගෙන ලයිට් බිල වැඩි කරන්නයි යන්නේ! මේ අසාධාරණයට අපි විරුද්ධයි! දැන් කොමිසමේ ස්වාධීනත්වයත් නැති කරන්න හදනවා! ඒක ඉතිහාසගත වැරැද්දක් වේවි! උපයෝගිතා කොමිසමේ සභාපති ජනක අලුත් අවුරුද්දේ වැඩ අරඹමින් ආණ්ඩුවට ලොකු චැලෙන්ජ් එකක් දෙයි! (VIDEO)

MORE NEWS

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

ඡන්දෙනට කලින් මොනවා කිව්වත් අනුර යන්නෙත් රනිල් ගිය පාරෙමද? ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දුගේ විග්‍රහය! ලොකු වෙනස්කම්වලට ගියොත් පරිප්පු කන්නයි වෙන්නේ! Sri Lanka Latest News
Exclusive

මේ යන්නේ 2022 අත්විඳි දරුණු ආර්ථික අර්බුදය දෙසටමයි! ඇඩ්වකාටා ප්‍රධාන විධායක නිලධාරී ධනනාත්ගෙන් ‘සුදු කොඩි’ පෙනෙන අනාවරණයක්! I Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News
Exclusive

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

බලු සුරතලුන්ට මාරාන්තික ලෙඩක් බෝවෙන්න පටන් අරන්! මේ ක්‍රම පිළිපැද්දොත් බේරගන්න පුළුවන් වේවි! Sri Lanka Latest News
Exclusive

මොනරාගලින් බදුල්ලට පැනලා ආයෙත් මොනරාගලට පැනලා මිනිස්සුන්ට එපා වෙලා අනුරාධපුරට එලවලා දාපු දේශපාලනයේ හදපු බලු පැටියෙක් ගැන හරීන් කියන මේ කතාව අහන්නකෝ! VIDEO I Sri Lanka Latest News

Exclusive

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

Load More
බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත වතාවක් පාර්ලිමේන්තුවට පැමිණීමේ අදහසක් නොමැති බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.Sri Lanka Latest...

Read more
ඡන්දෙනට කලින් මොනවා කිව්වත් අනුර යන්නෙත් රනිල් ගිය පාරෙමද? ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දුගේ විග්‍රහය! ලොකු වෙනස්කම්වලට ගියොත් පරිප්පු කන්නයි වෙන්නේ! Sri Lanka Latest News

මේ යන්නේ 2022 අත්විඳි දරුණු ආර්ථික අර්බුදය දෙසටමයි! ඇඩ්වකාටා ප්‍රධාන විධායක නිලධාරී ධනනාත්ගෙන් ‘සුදු කොඩි’ පෙනෙන අනාවරණයක්! I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

බලු සුරතලුන්ට මාරාන්තික ලෙඩක් බෝවෙන්න පටන් අරන්! මේ ක්‍රම පිළිපැද්දොත් බේරගන්න පුළුවන් වේවි! Sri Lanka Latest News

මොනරාගලින් බදුල්ලට පැනලා ආයෙත් මොනරාගලට පැනලා මිනිස්සුන්ට එපා වෙලා අනුරාධපුරට එලවලා දාපු දේශපාලනයේ හදපු බලු පැටියෙක් ගැන හරීන් කියන මේ කතාව අහන්නකෝ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.