අගමැති මහින්ද රාජපක්ෂ මහතා සියලුම කැබිනට් අමාත්‍යවරුන් සහ සියලුම රාජ්‍ය අමාත්‍යවරුන් අරලියගහ මන්දිරයට කැඳවීමට පියවර ගෙන තිබේ.
ලබන බදාදා පෙරවරු 11.00ට මෙම කැඳවීම සිදුකර ඇති බව දැනගන්නට ඇත.
මෙහිදී දැනට මතුව ඇති ගැටලු ගණනාවක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව දැනගන්නට ඇත.
බොහෝදුරට මෙම සාකච්ඡාවට ජනාධිපතිවරයාද සහභාගි වීමට ඉඩ ඇති බව දැනගන්නට තිබේ.










