• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහින්දව අගමැති කරන ශෂීන්ද්‍රගේ රැලියට නාමල් නොගියේ ඇයි? ලොකු ප්‍රශ්නයක්! VIDEO

March 13, 2023
in Exclusive
Reading Time: 6 mins read
A A
මහින්දව අගමැති කරන ශෂීන්ද්‍රගේ රැලියට නාමල් නොගියේ ඇයි? ලොකු ප්‍රශ්නයක්! VIDEO
Share on WhatsAppShare on Facebook

යළි අගමැති ධූරය ලබා ගැනීමේ සටනට අවතීර්ණ වෙමින් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ මොනරාගල පැවැත්වූ රැස්වීමට නාමල් රාජපක්ෂ මහතා සහභාගී නොවීම සම්බන්ධයෙන් මේ වනවිට පොහොට්ටුව ඇතුළේ විශාල කසුකුසුවක් පැතිර යමින් පවතින බවක් දැනගන්නට තිබේ.

මෙම රැලිය සංවිධාන කොට තිබුණේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා විසින් වන අතර එය සාර්ථකව සංවිධාන කිරීමටද ඒ මහතා කටයුතු කොට තිබිණ.

කෙසේවෙතත් පොහොට්ටුවේ බොහෝ දෙනා කියා සිටින්නේ පසුගිය කාලයේදී රාජපක්ෂ පවුල ඇතුළේ පැවැති අර්බූද හේතුවෙන් නාමල් රාජපක්ෂ මහතා ඊට සහභාගී වී නොමැති බවකි.

මෙම මතගැටුම අවසන් කිරීම සදහා පසුගිය සතියේ රාජපක්ෂ පවුලේ නැගනියක සහ ඇයගේ ස්වාමි පුරුෂයා විසින් රාත්‍රී භෝජන සංග්‍රහයන් දෙකක්ම පැවැත්වීමට පියවර ගෙන තිබිණ.

මින් පළමු භෝජන සංග්‍රහයට මහින්ද, ශිරන්ති සහ නාමල් යන තිදෙනාම සහභාගී නොවී සිටීමද විශේෂ සිදුවීමකි.

සීසීකඩ වෙලා හිටපු රාජපක්ෂ පවුල යළි එකතු කළ රාජපක්ෂ නංගියි මස්සිනායි! පළමු ඩිනර් එකට මහින්දයි-ශිරන්තියි-නාමලුයි නෑ! දෙවැනි එකට ‌ගෝඨා නෑ! මහින්දට අගමැති වෙන්න ලැබුණු ජ්‍යොතිෂ උපදෙස ගැනත් කතාබහක්!
SendShareShare
Previous Post

ඡන්දය කල් දාන අලි-කපුටු-පොහොට්ටු කුමන්ත්‍රණය! ඡන්දය කියන කොටත් බය හිතෙන දේශපාලන පක්ෂ! සජිත් කටුවනදී කියපු කතාව! VIDEO

Next Post

හිටපු ජනාධිපති ගෝඨා පැද්ද රේන්ජ් රෝවර් එක දැන් පදින්නෙ පියුමි හංසමාලි! අරන් තියෙන්නේ ලක්ෂ 800කට! VIDEO

MORE NEWS

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News
Exclusive

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් ඉරානයේ ඔළුව අතගාලා ටොක්කකුත් අනී! I Sri Lanka Latest News

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News

පොලිසිය දැන් ඇඟිලි තුඩට! Sri Lanka Latest News

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News

බුද්ධි අංශ සියල්ල වාර්තාවක් දීලා ඊළඟට බලයට එන්නේ කව්ද කියලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්දෙට කලින් ඔක්කොම ඇතුළට දායිද? අපි ඕන දේකට ලෑස්තියි! VIDEO I Sri Lanka Latest News

Load More
වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News
Exclusive

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News

තවමත් නොවිසදුණු ගොවි ගැටලුවලට විසදුම් ඉල්ලා සමගි ජන බලවේගය අරලගංවිලදී හෙට දැවැන්ත ගොවි උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිතය.Sri Lanka Latest News

Read more
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් ඉරානයේ ඔළුව අතගාලා ටොක්කකුත් අනී! I Sri Lanka Latest News

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News

පොලිසිය දැන් ඇඟිලි තුඩට! Sri Lanka Latest News

පොලිසිය දැන් ඇඟිලි තුඩට! Sri Lanka Latest News

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper