• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහා බලගතු ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාව ඉහළම ගෞරව නාමයකින් පිදුම් ලබන්න තීන්දු කළේ ඇයි? ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමි ශ්‍රී ලංකාවේ ජනතාවට දැනුම් දෙයි! (VIDEO)

March 11, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
මහා බලගතු ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාව ඉහළම ගෞරව නාමයකින් පිදුම් ලබන්න තීන්දු කළේ ඇයි? ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමි ශ්‍රී ලංකාවේ ජනතාවට දැනුම් දෙයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

රාමඤ්ඤ නිකායේ මහා නායක නාපාන ප්‍රේමසිරි මහා නාහිමිපාණන් වහන්සේ අපවත් වූ අවස්ථාවේ පාර්ලිමේන්තුව තුළ ශෝකය පළ කරමින් උන්වහන්සේ වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වමු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී යෝජනා කළ අවස්ථාව කිසිදා අමතක කළ නොහැකි යැයි අද රාමඤ්ඤ නිකායේ මහා නායක නාපාන ප්‍රේමසිරි මහා නාහිමිපාණන් වහන්සේ අපවත් වූ අවස්ථාවේ පාර්ලිමේන්තුව තුළ ශෝකය පළ කරමින් උන්වහන්සේ වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වමු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී යෝජනා කළ අවස්ථාව කිසිදා අමතක කළ නොහැකි යැයි අද ඕමල්පේ සෝභිත නාහිමිපාණන් වහන්සේ පැවසූහ. නාහිමිපාණන් වහන්සේ පැවසූහ.

එදා එතුමා ගෙන ආ යෝජනාවට පාර්ලිමේන්තුවෙ කිසිවකු නම්‍යශීලී බවක් පෙන්නුම් නොකළ බව පැවසූ උන්වහන්සේ එහෙත් මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ආශිර්වාදය විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාට එදා හිමිවූ බවද පැවසූහ .

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ශාසන කීර්ති දේශාභිමානී ශ්‍රී ලංකා ජනරංජන ගෞරව නාමය පිළිගැන් වූ අවස්ථාවේ ප්‍රධාන අනුශාසනය කරමින් උන්වහන්සේ මේ බව පැවසූහ.

SendShareShare
Previous Post

මහනාහිමිවරුන්-අනුනාහිමිවරුන්-මහාසඟරුවන-හිටපු ජනාධිපති-මැතිඇමැතිවරුන්-බලගතු තානාපතිවරුන් ඉදිරියේ සජිත් ‘ශාසන කීර්ති දේශාභිමානී ශ්‍රී ලංකා ජනරංජන’ ගෞරව නාමයෙන් පිදුම් ලබයි! (VIDEO)

Next Post

පෙරේදා රෑ අයි.ඕ.සී. කරපු වැඩේම ඊයෙ රෑ සිපෙට්කෝ කරයි!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper