ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳ සාකච්ඡාවක් අද(21) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණි.
මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරීන් සහ,ලසාර්ඩ් (Lazard) හා ක්ලිෆර්ඩ් චාන්ස් (Clifford Chance) යන ආයතන අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ විය.