• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මරු පොලිසිය! තන්තිරිමලේ ‌රාලහාමි පොලිස් අවි ගබඩාවෙන් තුවක්කුවයි උණ්ඩයි හොරකම් කරලා දඩයමේ යන්න මස් වැද්දකුට දීලා! මුවෙක් එක්කම විල්පත්තුවේදී මාට්ටු!

January 3, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
වැඩ කරන්න දෙන්නෙ නෑ! අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ SSP තිලකරත්න අයින් වෙයි!
Share on WhatsAppShare on Facebook

තන්තිරිමලය පොලිසියේ රාජකාරි කරන පොලිස් නිලධාරියකු එම පොලිස් ස්ථානයේ අවි ගබඩාවෙන් හොරා ගෙන ලබාදුන් ටී 56 ස්වයංක්‍රීය ගිනි අවියක් රැගෙන දඩයමේ ගිය පුද්ගලයෙක් එම අවිය සමග විල්පත්තුව වනෝද්‍යානය තුළදී වනජීවී නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා පළවෙනිදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

දඩයම් කරන ලද වැලි මුවකුගේ බවට සැලකෙන මස් තොගයක් ද ටී56 ජීව උණ්ඩ විසිහයක් සහ එම මැගසින් එකක්ද සැකකරු සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන ඇත

අත්අඩංගුවට ගත් දඩයම්කරු ගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම අවිය තන්තිරිමලය පොලිසියේ රාජකාරිය කරන නිලධාරියකු විසින් ලබාදුන් බව වනජීවියේ උසස් නිලධාරියෙක් පැවැසීය. වනජීවී නිලධාරීන් ඔවුන්ගේ භාරයට ගත් ගිනි අවියේ අංකය ද සමඟ මේ බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරීන්ට දැනුම් දී තිබේ

උසස් පොලිස් නිලධාරීන්ගේ නියෝග මත මහවිලච්චිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහීපාල මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් තන්තිරිමලය පොලිස් ස්ථානයට ගොස් එහි අවිගබඩාව පූර්ණ සෝදිසියකට ලක් කර ඇත

වනජීවී නිලධාරීන් ලබාදුන් ටී 56 ගිනිඅවියේ අංකය සඳහන් ටී 56 අවියක් එම ගබඩාවෙන් අතුරුදහන් වී ඇති බව පරීක්ෂණවලින් පෙනී ගිය බවද උසස් පොලිස් නිලධාරියෙක් කීය.

අවි ගබඩාවෙන් ටී-56 ගිනි අවිය ජීව උණ්ඩ සහ මැගසිනය සොරාගෙන දඩයම්කරු ට ලබාදුන් බව කියන පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනීමට මහවිලච්චිය පොලීසිය පරීක්ෂණ පවත්වාගෙන යයි. -ලංකාදීප

SendShareShare
Previous Post

ඇප ලැබුණට පස්සේ ඉන්දියාවට පැන්න පාතාල නායක කංජිපානි දැන් පාකිස්තානයේ?

Next Post

ලෝකෙටම කොරෝනා දී සයිනොෆාම් ගහපු චීනය අන්තිමට ඇමෙරිකාව පස්සේ වැටෙයි…!

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.