ලබන 11 වැනිදා ලක්ෂ ගාණක් සමග කොළඹට පැමිණ සමගි ජන බලවේගයේ වාර්ෂික සංවත්සරය සමරන බව එස්.එම්. මරික්කාර් මහතා අද පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළේය.
ADVERTISEMENT
ඒ මහතා මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්රීවරයා සමග ඊට අදාළව ඔට්ටුවක් ඇල්ලිය හැකි බවද ප්රකාශ කර සිටියේය.