කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයේ ඉඩමක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව පැමිණිල්ල ඉදිරිපත් කළේ කැලණිය ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගයේ ප්‍රාදේශීය සභා අපේක්ෂකයකු බව සිරස සටන දේශපාලන සංවාදයේදී හෙළිවුණා. Sri Lanka Latest News










