පාර්ලිමේන්තු විවාද සඳහා සහභාගි වීමේදී මන්ත්‍රීවරුන්ට මුව ආවරණ පැළදීම අනිවාර්ය කර තිබේ.
කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව මෙම පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.
මේ බව පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් සියලුම මන්ත්‍රීවරුන්ට ලිඛිතව දැනුම් දී ඇති බවද වාර්තා වේ.










