• About us
  • Contact us
Friday, July 3, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මතකද මුලින්ම ටෝච් එකයි කුඩයයි ඉල්ලපු ගෝඨාගේ වියත්මගෙන් ආ සීතා! අන්න ඒ පාර සුපිරි V8 ජිප් එකක් අමාත්‍යංශයෙන් ඉල්ලලා! දැනටමත් බෙන්ස් එකකුයි BMW එකකුයි දීලා තියෙනවාලු!

November 22, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
සීතා එළියට! ගෝඨා පාර්ලිමේන්තුවට! අලුත් ආණ්ඩුවේ අගමැති ගෝඨා! EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

සෞඛ්‍ය රාජ්‍ය ඇමැතිනි විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ තමන්ට V8 වර්ගයේ සුපිරි ජීප් රථයක් ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත.

මේ වනවිට රාජ්‍ය ඇමැතිවරියට බෙන්ස් වර්ගයේ මෝටර් රථයක් සහ බී. එම්. ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථයක් ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රවාහන කොට්ඨාසයේ වාර්තා අනාවරණය කරයි.

මෙම වාහන දෙකට අමතරව මෙම V8 වර්ගයේ සුපිරි රථය ඉල්ලා ඇත. මේ වනවිට එම රථය පරිහරණය කරනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (මහජන සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංගයි.

අතිරේක ලේකම්වරිය එම ජීප් රථය ලබා දීමට අකැමැති වී ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් පසුගිය මැයි මස නවවැනිදා පැවති ආණ්ඩුව ඉවත්වීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා කැබිනට් අමාත්‍යවරයකු පත් කළද එම අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යවරයකු පත් කළේ නැත.

ඒ අනුව හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් භාවිත කළ මෝටර් රථ අතිරේක ලේකම්වරු දෙදෙනකු භාවිතයට ගත් බවද සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

V8 වර්ගයේ මෝටර් රථය ලබා ගැනීමට කළ ඉල්ලීම සම්බන්ධයෙන් විමසීම සඳහා සෞඛ්‍ය රාජ්‍ය ඇමැති සීතා අරඹේපොල සම්බන්ධ කරගැනීමට අවස්ථා ගණනාවකදී උත්සාහ කළ ද ඇය සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.

මීට ඉහතදීත් රාජ්‍ය ඇමැතිවරිය කුඩයක් ඉල්ලීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සමාජයේ ආන්දෝලයක් ඇති විය. -අරුණ

SendShareShare
Previous Post

අද අයවැය ඡන්දය ආණ්ඩුවට තීරණාත්මකයි! සජබ-ජවිපෙ-TNA-ඩලස් පිල-අනුර යාපා පිල-විමල් පිල විරුද්ධව ඡන්දය දෙයි! ආණ්ඩුවෙන් 5ක් එහෙමෙහෙ වුණොත් වැඩේ කපෝති!

Next Post

එදා මුදල් ඇමැති විදිහට බැසිල් සිගරැට් බද්ද 50%කින් අඩු කළා! රටට අවුරුද්දකට බිලියන 63ක මුදලක් සිගරැට්වලින් අහිමි වෙනවා! දේශපාලඥයෝ නිලධාරීන් ඉන්නේ සිගරැට් සමාගම්වල සාක්කුවේ! (VIDEO)

MORE NEWS

පෞද්ගලික ලේකම් රාජ්‍ය සේවකයන්ට බලපෑම් කළාද? ඒක බලපෑමක් නෙමෙයි විමසීමක්..! ඒකට නිලධාරීන්ට රිදිලා..! ඉඩම් නියෝජ්‍ය ඇමැති අරවින්ද සෙනරත් දීපු උත්තරේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ එන එක ස්ථිරයි! නවසීලන්තය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි! ජනතාවට ලෑස්ති වෙන්නත් කියයි!  I Sri Lanka Latest News

දයාසිරි නිසා ඒකාබද්ධ විපක්ෂයේත් අවුලක්? දයාසිරි කරපු කතාවක් ගැන මාධ්‍ය ප්‍රශ්න කරද්දීම රාජිත-ජී.එල්. ඇතුළු ඒකාබද්ධ විපක්ෂයම උත්තර නොදී නැගිට යයි! VIDEO I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයිද? I Sri Lanka Latest News

කටකතා සියල්ලම බොරු! පළාත් පාලන ඡන්දය කල් දාන්නෙ නෑ! නාමයෝජනාත් ලෑස්තියි! අපි ඡන්දවලට බය නෑ! ‌පොහොට්ටු කාර්යාලයෙන් විශේෂ ප්‍රකාශයක්! (VIDEO)
Exclusive

එස්.එම්.ට ඇප ලැබිලා අද එළියට ආවා! I Sri Lanka Latest News

විජේ තමයි දැන් තමිල්නාඩුවේ රජු! VIDEO I Sri Lanka Latest News
Exclusive

තලපති විජේගේ රාජධානිය පෙරළන්න මහා දේශපාලන කුමන්ත්‍රණයක්! මන්ත්‍රීවරුන් 15ක් බාගන්න කෝටි 35ක දැවැන්ත සල්ලියක් විසිකරලා! මන්ත්‍රීවරු 15ක් එකවර ඉල්ලා අස්වෙයිද? I Sri Lanka Latest News

Load More
පෞද්ගලික ලේකම් රාජ්‍ය සේවකයන්ට බලපෑම් කළාද? ඒක බලපෑමක් නෙමෙයි විමසීමක්..! ඒකට නිලධාරීන්ට රිදිලා..! ඉඩම් නියෝජ්‍ය ඇමැති අරවින්ද සෙනරත් දීපු උත්තරේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෞද්ගලික ලේකම් රාජ්‍ය සේවකයන්ට බලපෑම් කළාද? ඒක බලපෑමක් නෙමෙයි විමසීමක්..! ඒකට නිලධාරීන්ට රිදිලා..! ඉඩම් නියෝජ්‍ය ඇමැති අරවින්ද සෙනරත් දීපු උත්තරේ..! VIDEO I Sri Lanka Latest News

පෞද්ගලික ලේකම්ගෙන් රාජ්‍ය සේවයට බලපෑම් ! දෙරණ වාද පිටියේදී චෝදනා...! Sri Lanka Latest News

Read more
එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

එල්-නිනෝ එන එක ස්ථිරයි! නවසීලන්තය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි! ජනතාවට ලෑස්ති වෙන්නත් කියයි!  I Sri Lanka Latest News

දයාසිරි නිසා ඒකාබද්ධ විපක්ෂයේත් අවුලක්? දයාසිරි කරපු කතාවක් ගැන මාධ්‍ය ප්‍රශ්න කරද්දීම රාජිත-ජී.එල්. ඇතුළු ඒකාබද්ධ විපක්ෂයම උත්තර නොදී නැගිට යයි! VIDEO I Sri Lanka Latest News

දයාසිරි නිසා ඒකාබද්ධ විපක්ෂයේත් අවුලක්? දයාසිරි කරපු කතාවක් ගැන මාධ්‍ය ප්‍රශ්න කරද්දීම රාජිත-ජී.එල්. ඇතුළු ඒකාබද්ධ විපක්ෂයම උත්තර නොදී නැගිට යයි! VIDEO I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයිද? I Sri Lanka Latest News

කටකතා සියල්ලම බොරු! පළාත් පාලන ඡන්දය කල් දාන්නෙ නෑ! නාමයෝජනාත් ලෑස්තියි! අපි ඡන්දවලට බය නෑ! ‌පොහොට්ටු කාර්යාලයෙන් විශේෂ ප්‍රකාශයක්! (VIDEO)

එස්.එම්.ට ඇප ලැබිලා අද එළියට ආවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper