• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘මට බනිනවා මම දන්නෙ බෙදන්න විතරයි කියලා! ආණ්ඩු බලයක් නැතිව පුලුවන්නම් වැඩ කරලා පෙන්වන්න!’ ඔක්කොම ප්‍රශ්න මැද්දෙත් සජිත් දැරණියගල පාසලක දරුවන්ට 42වැනි බස් එකත් අරන් යයි! (VIDEO & PHOTOS)

December 8, 2022
in Exclusive
Reading Time: 12 mins read
A A
‘මට බනිනවා මම දන්නෙ බෙදන්න විතරයි කියලා! ආණ්ඩු බලයක් නැතිව පුලුවන්නම් වැඩ කරලා පෙන්වන්න!’ ඔක්කොම ප්‍රශ්න මැද්දෙත් සජිත් දැරණියගල පාසලක දරුවන්ට 42වැනි බස් එකත් අරන් යයි! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

සක්වල, හුස්ම වැනි වැඩසටහන් ක්‍රියාත්මක කරන විට මේ සමාජයේ සිටින සුළු කොටසක් චෝදනා කරමින් කියා සිටින්නේ සජිත් ප්‍රේමදාස දන්නේ බඩු බෙදිල්ල පමණක් බවත් ඉන් එහාට දෙයක් නොදන්තා බවත් ය. එහෙත් 74 වසරක මෙරට දේශපාලන ඉතිහාසයේ ආණ්ඩු පක්ෂය හෝ විපක්ෂය ඉටු කළ සාම්ප්‍රදායික කාර්යභාරයෙන් එහාට ගොස් තට්ටු මාරු දේශපාලනයෙන් එහාට ගොස් වෙනස් වැඩපිළිවෙළක් වත්මන් විපක්ෂය විසින් ඉටු කරන බවත් එබැවින් උනුත් එකයි මුනුත් එකයි කියන දේ වත්මන් විපක්ෂයට අදාළ නොමැති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කර සිටියේය.

එමෙන් ම කිසිදු ආකාරයක සමාජ හෝ අධ්‍යාපනික බෙදීමක් තිබිය නොහැකි බවත් සක්වල වැඩසටහන තුළින් නගරබද පාසල්වල මෙන් ම ගම්බද පාසල්වල ද අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වැඩි කර අධ්‍යාපන සවිබල ගැන්වීම සිදු කරන බවත් එම නිසා උසුළු විසුළු කරන දේශපාලනඥයන්ට අභියෝග කර සිටින්නේ පුළුවන් නම් බලයක් නොමැතිව සජිත් ප්‍රේමදාස සමග ජනතාවට සේවය කිරීමට පැමිණෙන ලෙසත් පැවසීය.

රටක ජීවනාලියවන් දරු පරපුර  දැනුම, කුසලතාවය මෙන්ම පහසුකම් වලින්ද පරිපූර්ණ කිරීම වගකීමක් බව විශ්වාස කරමින් ඒ උදෙසා වූ තිරසර අරමුණ පෙරදැරිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක සක්වල වැඩසටහනට සමගාමීව 42 වන බස් රථය ලෙස රුපියල් හතලිස් හයලක්ෂයක් වටිනා (රු. 4,600,000.00) බස් රථයක් දැරණියගල සිරි සමන් විද්‍යාලයට (06) පරිත්‍යාග කරනු ලැබීය.

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ දේශපාලන සහ මානව අයිතින් පමණක් තිබෙන නිසා සමගි ජන බලවේග රජයක් තුළ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර එහි මූලික අයිතිවාසිකම් යටතට ආර්ථීක, සමාජීය, අධ්‍යාපනික, සංස්කෘතිය, සෞඛ්‍ය, ආගමික ආදී අයිතීන් ලබා දෙන බවත් පැවසීය.

සුනාමි අරමුදලින් මුදල් ගසා කාපු පුද්ගලයන් බලයට ගේන්න කටයුතු කළ පුද්ගලයන් සිටින රටේ චින්තනයෙන්, දර්ශනයෙන් රට සවිබල ගැන්වීම වත්මන් විපක්ෂය විසින් නොපිරිහෙලා ඉටු කරන බවත් එහි දී රට සවිබල ගැන්වීම සඳහා ජනතාවගේ මූලික අයිතියක් වන අධ්‍යාපනය සහ සෞඛ්‍ය යන අංශ දෙකින් රට සවිබල ගැන්වීම සිදු කරන බවත් පැවසීය.

90 දශකයේ තරුණ අසහන කොමිසමේ නිර්දේශ අනුව එදා නිර්මාණය වූ සමාජ විප්ලයට හේතුව කොළඹට කිරි ගමට කැකිරි සංකල්පය බවත් අගනුවර සුපිරි පාසල්වල ඉහළම පහසුකම් තිබුණත් ගම්වල තිබෙන ජාතික පාසල්වල පවා එම පහසුකම් නොමැති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මහා බ්‍රිතාන්‍යයේ පවා නිදහස් අධ්‍යාපනය පවතින විට අප රටේ පවතින නිදහස් අධ්‍යාපනය සුරැකීම අරමුණු කර ගෙන සක්වල වැඩසටහන ක්‍රියාත්මක කරන බව යි.

රට බංකොලොත් කළ උදවියම අද ජනතාවට කැපකිරීම් කරන්න යැයි කියන බවත් විදුලිබිල ,බඩු මිල ඉහළ දමමින් ජනතාව කබලෙන් ලිපට ඇද දමන බවත් මෙය එක් කණ්ඩායමක් විසින් කරන ලද අපරාධ එක ප්‍රතිඵලයක් බවත් විපක්ෂ නායකතුමා පැවසීය. සමහර දුවාදරුවන් පන්ති කාමර තුළ කුසගින්නට කලන්තය හැදී වැටෙන බවත්,දරුවන්ට කෑම වේලක් දීමට නොහැකි වේදනාවෙන් සමහර දෙමවුපියන් සියදිවි නසා ගන්නා තත්ත්වයට පත්ව ඇති බවත්,විපක්ෂ නායකතුමා පැවසීය.

තමන් බස්රථ හතළිස් දෙකක් ම පරිත්‍යාග කළේ දානපතියන්ගේ අනුග්‍රහයෙන් බව පැවසූ විපක්ෂ නායකතුමා ඒවාට රජයේ අරමුදල් කිසිවක් පාවිච්චි කර නැතැයිද පැවසීය.

SendShareShare
Previous Post

‘රංජිත් සියඹලාපිටිය-ජෝන් සෙනෙවිරත්න-හරීන් ප්‍රනාන්දු-රාජිත-RAD සිරිසේන -බෝගොල්ලාගම!’ ලයිට් බිල් ගෙවන්නෙ නැතිව පොලු තියපු VIP 82ක නම් රංජන් ජයලාල් එළියට දමයි! පුලුවන් නම් නඩු දාන්න! අභියෝගයකුත් කරයි! නවීන්ගෙ ගෙදර ලයිට් කපන්න ගියාම දොට්ට දැම්මා! අපි ඒකටත් ක්‍රියාමාර්ග ගන්නවා! (VIDEO)

Next Post

අවුරුදු 50ක බැංකු මැනේජර් අවුරුදු 14ක දැරියක් වාහනේ තියාගෙන අතවර කරලා! දැරිය කළුබෝවිල රෝහලේ! මැනේජර් බම්බලපිටිය පොලිසියේ!

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...

Read more
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.