• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මට පෑඩ් මෑන් බස් මෑන් කිව්වත් ‌රටේ සංවර්ධන ගමන මම කිසිසේත්ම නවත්වන්නේ නෑ! රටට විසඳුම් දෙන්න කලින් අඩුම තරමේ තමන් ඉගෙන ගත් ඉස්කෝලෙටවත් යමක් කරන්න! සජිත් යළිත් තඹුත්තේගමට ගිහින් මහ සෙනගක් මැද මෙහෙම කිව්වේ කාටද? VIDEO & PHOTOS

February 19, 2023
in Exclusive
Reading Time: 8 mins read
A A
මට පෑඩ් මෑන් බස් මෑන් කිව්වත් ‌රටේ සංවර්ධන ගමන මම කිසිසේත්ම නවත්වන්නේ නෑ! රටට විසඳුම් දෙන්න කලින් අඩුම තරමේ තමන් ඉගෙන ගත් ඉස්කෝලෙටවත් යමක් කරන්න! සජිත් යළිත් තඹුත්තේගමට ගිහින් මහ සෙනගක් මැද මෙහෙම කිව්වේ කාටද? VIDEO & PHOTOS
Share on WhatsAppShare on Facebook

පෑඩ් මෑන් බස් මෑන් යනුවෙන් විවිධ අන්වර්තනාම තමාට පටබැන්දත් එයින් කිසිසේත්ම නොසැලෙන බවත් ඔවුන්ට කියන්න ඇත්තේ රටට විසඳුම් දෙන්න පෙර තමන් ඉගෙන ගත් පාසලට යමක් කරන ලෙසත් කුමන කතා කිව්වත් විපක්ෂයේ සිට කරන මේ සංවර්ධන ගමන කිසිසේත්ම නොනවත්වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (12) තඹුත්තේගම නගරයේ පැවැති ජන රැළිය අතරතුරදී ය.

රටේ ලක්ෂ 220ම ජනතාව, ගොවියා, පාසල් සිසුවා ආදී සෑම දෙනාම අනාථ වී අසරණ වී ඇති බවත් රටේ ජනතාවගෙන් බහුතරයක් කුසගිණි නිවාගත නොහැකිව සිටින අපේ රටට ඇති එකම උත්තරය වන්නේ මුදල්, ඩොලර් සහ විදේශ විනිමය සෙවීම බවත් මෙතෙක් කාලයක් පුරා රටේ ආණ්ඩුවවත් නොකළ ආකාරයේ සේවයක් සිදු කරමින් වත්මන් විපක්ෂය වන සමගි ජන බලවේගය බලයක් නොමැතිව වුව මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය, අධ්‍යාපනය ආදී ක්ෂේත්‍ර සඳහා සුවිශාල සේවයක් ඉටු කළ බවත් විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.

එබැවින් මේ රටට අවශ්‍ය මුදල් සෙවිය හැකි, ගොවියාව රජ කළ හැකි නායකත්වයක් බවත් ඒ සඳහා සමගි ජන බලවේගය සියලු සුදුසුකම් මේ වන විටත් සපුරා ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ සමගි ජන බලවේග රජයක් තුළ මේ රටේ එතෙක් මෙතෙක් නොතිබූ ගොවිජන විප්ලවයක් ආරම්භ කරන බවත් ඒ තුළින් සුහුරු ගොවියකු බිහි කර අතරමැදියන්ට ගොදුරක් නොවී තම නිෂ්පාදන අන්තර්ජාලය හරහා අලෙවි කර ගත හැකි ක්‍රමවේදයක් ස්ථාපිත කර බවත් පැවසීය.

SendShareShare
Previous Post

අදත් මහදවල් වෙඩි පත්තු වෙයි! ගෙදරටම ඇවිත් මරලා යයි!

Next Post

හිටපු මුදල් ඇමැති ඉරාන්ගෙන් බරපතළ ප්‍රකාශයක්! ඡන්දය කල් දැම්මොත් ජාත්‍යන්තරයෙන් ලොකු ප්‍රශ්නයක් එනවා! ඒගොල්ලො බලාගෙන ඉන්නේ! මුදල් අමාත්‍යංශයෙ නිලධාරීන්ටත් බරපතළ අවවාදයක්! VIDEO

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper