• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බිස්නස් වැඩ වගයකට ලංකාවට ඇවිත් ගිය හිටපු FBI ලොක්කා අමෙරිකාවට ඇතුල් වෙද්දීම අත්අඩංගුවට ගනී!

January 27, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
බිස්නස් වැඩ වගයකට ලංකාවට ඇවිත් ගිය හිටපු FBI ලොක්කා අමෙරිකාවට ඇතුල් වෙද්දීම අත්අඩංගුවට ගනී!
Share on WhatsAppShare on Facebook

පසුගිය සෙනසුරාදා ව්‍යාපාරික කටයුතු කිහිපයකට ශ්‍රී ලංකාවට පැමිණ නැවත අමෙරිකාවට පැමිණෙමින් සිටි අමෙරිකානු මධ්‍යම තොරතුරු කාර්යාංශයේ හිටපු නිලධාරියෙකු නිව්යෝක් හි ජෝන් එෆ් කෙනඩි ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරන්නේ චාල්ස් මැක්ගෝනිගල් නමැති මෙම හිටපු නිලධාරියාව රුසියාවේ ප්‍රබල ව්‍යාපාරිකයෙකු සමඟ සබඳතා පැවැත්වූ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන ඇති බවය.

ඔලෙක් ඩෙරිපෙස්කා නම් එම ප්‍රබල ව්‍යාපාරිකයාට එරෙහිව අමෙරිකාව විසින් මීට පෙර අපරාධ චෝන්දා එල්ලකර තිබුණේ රුසියාවට පනවා තිබූ සම්බාධක උල්ලංඝනය කළ බව පවසමිනි.

චාල්ස් මැක්ගෝනිගල් 2018 වසරේදී අමෙරිකානු මධ්‍යම තොරතුරු කාර්යාංශයෙන් විශ්‍රාම ගෙන තිබුණි.

SendShareShare
Previous Post

උසස් පෙළ කියලා නෑ ලයිට් කපනවා! රෑට ලයිට් දෙන්න නම් කෝටි 410ක් දෙන්න! ලයිට් කපන්නේ නෑ කියලා අපි මානව හිමිකම් කොමිසමට කිව්වේ නෑ! විදුලි බල මණ්ඩලයේ සභාපතිගෙන් කරන්ට් වදින කතාවක්!

Next Post

උතුරු නැගෙනහිර හමුදා කඳවුරු ඉවත් කරන්න එපා! ත්‍රෛනිකායික මහනායක හිමිවරු ජනපතිට ලියුමක් එවයි!

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...

Read more
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper