අද පෙරවරු 8.30 ඊ.කේ. 650 දරණ ගුවන් යානයෙන් කටුනායකට පැමිණි බැසිල් රාජපක්ෂ මහතා පිළිගැනීමට අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග, නිමල් ලාන්සා, පසුපෙළ මන්ත්‍රීවරුන් ඇතුළු ආණ්ඩුවේ ඉහළ නිලධාරීන් රැසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බව වාර්තා වේ.
පසුගිය මාස 2ක කාලය පුරා ඇමෙරිකාවේ ගත කළ රාජපක්ෂ මහතා ලංකාවට පැමිණීරමන් අනතුරුව ආණ්ඩුවේ ඉහළ තනතුරක් ලැබෙනු ඇති බවට මාධ්‍ය වාර්තා කොට ඇත.










