ගම්පහ පොදුජන පෙරමුණු අපේක්ෂක ප්‍රසන්න රණතුංග මහතාට සහාය දැක්වීම සදහා එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ගම්පහට පැමිණියේය.
ඒ අනුව ගම්පහ පැවැති රැස්වීමට සහභාගී වූ බැසිල් රාජපක්ෂ මහතා ප්‍රසන්න රණතුංග මහතා මෙවර වාර්තාගත ජයග්‍රහණයක් ගම්පහින් ලබනු ඇති බවද සදහන් කර සිටියේය.













